Published
December 4th, 2021 by
Kandage Reshan
කඩවසම් සහෝදරයන් හයවන කොටස
මේ තමයි මේ කතාවේ හයවෙනි කොටස..අද දවසෙදී අපේ කපටි සහෝදරයටයි එයාට හම්බුනු කෙල්ලටයි කරදර කරන්න ආපු කෙල්ල හොද පාඩමක් ඉගෙන ගන්නව ශියූ යේ අතින්..හැබයි ඉතින් එයා එතනින් නතර වෙන්නේ නෑ..ඉස්සරහට තවත් කරදර කරනවා..
තව එතකොට අපේ මාලිගේවෙන් ආපු අනිත් සහෝදරයට යාලුවෝ දෙන්නෙක් හම්බෙන්ව..ඒ කිව්වේ කපල් එකක්..මේ දෙන්නට උදව් කරන්න මේ සහෝදරයා ඉදිරිපත් වෙලා එයාලා එක්ක නතර වෙනවා..හැබැයි කතාවේ ඉදිරි කොටස් වලදී මේ කපල් එකේ ඉරණමනම් හොද එකක්නම් නෙවෙයි..එහෙනම් ඊලග කොටසින් ඉක්මනින් හම්බෙමු
Download Links:
Download Direct HDRip 480P පිටපතKandage Reshan
TV EPISODES :
12
MOVIES :
3
8.1
0%
0%
Comments: 2
Leave a Reply to Supun Kaushalya Cancel reply
Search
Login
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Ranga Prssa
තෑන්ක්ස් සබ් එකට සහෝ