Jumanji: Welcome to the Jungle (2017) Sinhala Subtitle

Published January 15th, 2018 by

Subz.lk රසිකයන් හැමදෙනාටම සුභ දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ජුමාන්ජී 2017 චිත්‍රපටයෙ උපසිරසි නිර්මාණයත් අරගෙන තමයි  මං අද ආවේ,මුලින්ම කියන්න ඕන ගොඩක් දවසකින් තමයි සබ් එකක් කරේ,හරියටම මාස දෙකකින් වගේ.මේ අවුරුද්දේ මූල්ම උපසිරස සුපිරිම ෆිල්ම් එකකට කරන්න ලැබූන එක ගැන සතුටු වෙනවා.
          අපි එහෙනම් චිත්‍රපටය ගැන කතා කරමු.ජුමාන්ජී චිත්‍රපටය 2017 දෙසැම්බර් 21 වෙනි දින ලෝකය පුරා සිනමාශාලවල් තිරගත විම ආරම්භ කෙරුනේ.ඇක්ෂන්,ඇඩ්වෙන්චර්ස් සිනමා වර්ගීකරණයට තමයි අයත් වන්නේ.රොක් ,කෙවින් හාර්ට්,ජැක් බැලැක් යන නළුවන් රංගනයෙන් දායකත්වය සපයනවා,ජෙක් ඩැක්ෂන් ගේ අධ්යක්ෂණයක්.චිත්‍රපටය මේ වෙනකොට IMDB අගය 7.2ක් ගන්න සමත්වෙලා තියෙනවා.
චිත්‍රපටයට ප්‍රස්තුත වන්නේ වීඩියෝ ගේම් එකක්,ඒ විඩියෝ ගේම් එකෙ නම ජුමාන්ජී.පාසල් ළමුන් කිහිපදෙනෙකු ඒ වීඩියෝ ගේම් එක ක්රීඩා කරද්දී,ඔවුන් ඒ තුලට ඇදගනූ ලබනවා.ඔවූන්ට ඒ ගේම් එකෙන් ගැලවිල ආයෙත් පියවි ලෝකෙට එන්න නම් ඒ ක්රීඩාව කොහොම හරි ජයග්‍රහණය කරන්න ඕන.ඔවුන්ට ලැබෙන මෙහෙයුම වන්නේ ජුමාන්ජී ශාපයකින් ගලවා ගැනීමට.ඔවුන් ඒ ශාපයෙන් ජුමාන්ජී බේරාගෙන නැවත ඔවුන්ට පියවි ලෝකෙට එන්න පුළුවන වෙවි ද?ඒ ගැන දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා.කිසිම කම්මැලි කමක් නැති සුපිරිම චිත්‍රපටයක්,රොක් ඉන්න චිත්‍රපට ගැන කතා කරන්න දෙයක් නැහැනේ,එහෙනං තවත් සුපිරිම චිත්‍රපටයකින් හම්බවෙමු.

US

Download Links:

Download Direct 720P පිටපත Download Torrent 720P පිටපත

පැතුම් චාමර

TV EPISODES : 12
MOVIES : 11
7.2
76%
58%

Comments: 47

  • Kantha_DLA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    2018-01-15 at 10:37 am
    Reply
    • Pathum Chamara

      ජයෙන් ජයම වේවා

      2018-01-15 at 1:08 pm
  • Ranga abeyawikcrama

    Maru ne.. thanks.. me mahansiya hugak agayanawa.
    digatama Aluth film karanna.. jayen..jaya…

    2018-01-15 at 3:27 pm
    Reply
    • Pathum Chamara

      ඔබගේ අදහසට ස්තුතියි

      2018-01-15 at 5:27 pm
  • Suminda Lakshan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..? බ්ලූරේ ආපුවාම අප්ඩේට් එකක් දෙමු..?ඔබට ජය..☺️

    2018-01-15 at 4:20 pm
    Reply
  • Pathum Chamara

    අනිවාර්යයෙන්ම

    2018-01-15 at 5:28 pm
    Reply
  • geeganagamage

    බොහෝම ස්තුතියි මේ වගේ සුපිරි ෆිල්ම් වලට සබ් කරනවට .

    2018-01-15 at 5:47 pm
    Reply
  • BiHaN

    thanks bro

    2018-01-15 at 8:58 pm
    Reply
  • AWNCK

    Thanks bro…….

    2018-01-15 at 9:20 pm
    Reply
  • Subhash pushpakumara

    Film aka balanna puluwan thathwayen tiyeida.. sound hodada kiyannako.

    2018-01-15 at 10:33 pm
    Reply
    • Pathum Chamara

      ඔව්,සාමාන්ය තත්ත්වයෙ තියෙනවා

      2018-01-16 at 6:42 am
  • yuki

    ස්තුතියි මචන්

    2018-01-15 at 11:51 pm
    Reply
  • sheli

    nice broo hama aluth film ekakama sub eka denna broo supiri

    2018-01-16 at 6:42 am
    Reply
  • supun

    film aka ganda ba ne ban

    2018-01-16 at 7:09 am
    Reply
  • srimal saranga

    torrent copy downlode karanda ba err

    2018-01-16 at 7:26 am
    Reply
    • Pathum Chamara

      තත්පර පහක් ඉදල,ඇඩ් එක skip කරන්න.ඉට පස්සෙ ටොරන්ට් සයිට් එක හරහා ඩව්න්ලොඩ් කරන්න

      2018-01-16 at 8:59 am
  • ලහිරු සඳරුවන්

    කිව්වත් වගේම සබ් එක දුන්නනේ. තෑන්ක්ස් සහෝ සබ් එකට.

    2018-01-16 at 10:22 am
    Reply
    • Pathum Chamara

      අනිවාර්යයෙන්ම,

      2018-01-16 at 12:03 pm
  • supun

    Phone eken gihin torrent eka ganna bane skip add ekak anne na sub ekata tnx

    2018-01-16 at 9:27 pm
    Reply
  • ලහිරු සඳරුවන්

    හොඳ කොපි එනකන් හිටියේ නෑ. ෆිල්ම් එක බැලුවා.
    සුපිරියටම තිබ්බා. තෑන්ක්ස්.

    2018-01-17 at 1:02 pm
    Reply
    • Pathum Chamara

      හැමදාමත් අපිව දිරිමත් කරන ඔබට ස්තුතියි.

      2018-01-17 at 8:25 pm
  • ලහිරු සඳරුවන්

    සහෝ පොඩි ඉල්ලීමක්.
    පුළුවන්නම් Action ෆිල්ම් ටිකකට සබ් දෙන්නකෝ.
    අළුත් ඒවා කිහිපයක්ම වගේ නිකුත් වෙලා තියෙනවා. ඉතින් හොයලා බලලා හොඳ එකකට සබ් දෙන්න.

    2018-01-18 at 5:01 pm
    Reply
    • Pathum Chamara

      ඉළග උපසිරස ගොඩක්ම ඇක්ෂන් තියෙන,චයිනීස් ෆිල්ම් එකක්.

      2018-01-18 at 7:46 pm
  • sanjaya

    Thanks Sahoo….

    2018-01-21 at 7:58 am
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    2018-01-21 at 7:30 pm
    Reply
  • sam fisher

    මට තියන ල‍ොකුම ප්‍රශ්නය තමා ම‍ෙ ගල‍ේ වග‍ෙ හ‍ොදට ඇගපත තියන මිනිහ‍ෙක් ක‍ොහ‍ොමද ම‍ෙච්චර හ‍ොද ක‍ොමඩි කාරය‍ෙක් උන‍ෙ කියල?.ජුමාන්ජි movie එකක් එනවකියල announce කරාම මම හිතුව‍ෙ අර පලව‍ෙනි මුවි එක‍ෙ විසි කරපු ප‍ෙට්ටිය ආයි කවුරැ හරි අහුලග‍ෙන යන සින් එකක් එයිකියල(එක‍ෙ අන්තිමට කවුරැ හරි අරාබි කාරය‍ො ටිකක් එක අහුල ගන්නවන‍ෙ මට මතක හැටියට)එත් ම‍ෙක‍ෙ තිය‍ෙන්න‍ෙ විඩිඔ ග‍ේම් එකක් න‍ෙ මම නම් කැමති board game සින් එකකට අවුලක් නැ ස්තුති සබ් එකට සහ‍ො.

    2018-01-22 at 9:46 am
    Reply
  • Piumantha Damith

    Jumanji2 download karanda ba?

    2018-02-09 at 7:14 am
    Reply
    • Pathum Chamara

      සබ් එකද? ෆිල්ම් එකද

      2018-02-09 at 9:26 pm
  • Nuwan K

    sub ake font format aka mokadda bro..? mage player ake aka weda nane

    2018-02-13 at 12:48 pm
    Reply
    • දමිත් ප්‍රියංකර

      use pot player.

      2018-02-13 at 1:06 pm
    • Ahinsakakolla

      Supiri jayawewa….

      2019-08-05 at 7:39 am
  • Banuka

    tnx a lot bro….Good work

    2018-02-13 at 1:16 pm
    Reply
  • Nalin Priyankara Pemarathana

    thanks bro sub ekata

    2018-02-13 at 9:22 pm
    Reply
  • Aps Lakshan

    Thanks mchn

    2018-02-27 at 7:30 pm
    Reply
  • janith

    kalayak tisse asawen balanna hitapu filumak thnks bro sub ekata

    2018-03-03 at 9:27 am
    Reply
  • lacky

    bluray awa update ekak dendooo….

    2018-03-08 at 9:17 am
    Reply
  • EDIRIMANNA

    supiri wedak kollaa…….. sub download karanna patta lesi…..supiri….jayawewaaaa!!!!!!!??

    2018-03-09 at 9:40 am
    Reply
  • Kalana

    Kelinma sub download kara ganna denawataThank you subz.lk ??

    2018-03-11 at 4:57 pm
    Reply
  • Dilun

    Thank you very much bro………….

    2018-03-25 at 10:13 pm
    Reply
  • Sam fisher

    thanks for update

    2018-03-26 at 8:19 am
    Reply
    • Pathum Chamara

      ඔබගේ ඇගයීමට ස්තුතියි

      2018-03-27 at 7:09 am
  • උපේන්ද්‍ර

    Thank bro sub ekata suba pathanawa…

    2018-05-18 at 1:47 pm
    Reply
  • Tharaka prabhath

    Thanks for the sinhala sub bro….

    2018-06-11 at 1:38 am
    Reply
  • අමිල

    යාලු subtitles එක්ක ඔන්ලයින් බලන්න තිබුනා නමි ගොඩක් වටිනවා ස්තුතියි

    2018-08-03 at 8:44 am
    Reply
  • Nishantha

    Sub එක ගොඩක් වටිනවා.තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා!

    2018-09-28 at 9:41 am
    Reply
  • CroosCroos

    Meka BR 1080 rip ඒකට වැඩද?

    2018-12-19 at 9:01 am
    Reply
  • දනු

    ආදරෙයි සහෝ

    2019-11-30 at 8:33 pm
    Reply

Leave a Reply to sheli Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip