Published
January 15th, 2018 by
පැතුම් චාමර
Subz.lk රසිකයන් හැමදෙනාටම සුභ දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ජුමාන්ජී 2017 චිත්‍රපටයෙ උපසිරසි නිර්මාණයත් අරගෙන තමයි මං අද ආවේ,මුලින්ම කියන්න ඕන ගොඩක් දවසකින් තමයි සබ් එකක් කරේ,හරියටම මාස දෙකකින් වගේ.මේ අවුරුද්දේ මූල්ම උපසිරස සුපිරිම ෆිල්ම් එකකට කරන්න ලැබූන එක ගැන සතුටු වෙනවා.
අපි එහෙනම් චිත්‍රපටය ගැන කතා කරමු.ජුමාන්ජී චිත්‍රපටය 2017 දෙසැම්බර් 21 වෙනි දින ලෝකය පුරා සිනමාශාලවල් තිරගත විම ආරම්භ කෙරුනේ.ඇක්ෂන්,ඇඩ්වෙන්චර්ස් සිනමා වර්ගීකරණයට තමයි අයත් වන්නේ.රොක් ,කෙවින් හාර්ට්,ජැක් බැලැක් යන නළුවන් රංගනයෙන් දායකත්වය සපයනවා,ජෙක් ඩැක්ෂන් ගේ අධ්‍යක්ෂණයක්.චිත්‍රපටය මේ වෙනකොට IMDB අගය 7.2ක් ගන්න සමත්වෙලා තියෙනවා.
චිත්‍රපටයට ප්රස්තුත වන්නේ වීඩියෝ ගේම් එකක්,ඒ විඩියෝ ගේම් එකෙ නම ජුමාන්ජී.පාසල් ළමුන් කිහිපදෙනෙකු ඒ වීඩියෝ ගේම් එක ක්‍රීඩා කරද්දී,ඔවුන් ඒ තුලට ඇදගනූ ලබනවා.ඔවූන්ට ඒ ගේම් එකෙන් ගැලවිල ආයෙත් පියවි ලෝකෙට එන්න නම් ඒ ක්‍රීඩාව කොහොම හරි ජයග්‍රහණය කරන්න ඕන.ඔවුන්ට ලැබෙන මෙහෙයුම වන්නේ ජුමාන්ජී ශාපයකින් ගලවා ගැනීමට.ඔවුන් ඒ ශාපයෙන් ජුමාන්ජී බේරාගෙන නැවත ඔවුන්ට පියවි ලෝකෙට එන්න පුළුවන වෙවි ද?ඒ ගැන දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා.කිසිම කම්මැලි කමක් නැති සුපිරිම චිත්‍රපටයක්,රොක් ඉන්න චිත්‍රපට ගැන කතා කරන්න දෙයක් නැහැනේ,එහෙනං තවත් සුපිරිම චිත්‍රපටයකින් හම්බවෙමු.
Download Links:
Download Direct 720P පිටපත Download Torrent 720P පිටපත
Download
Jumanji: Welcome to the Jungle (2017) Sinhala Subtitle
Download: 56674
File size : 79.04 KB
පැතුම් චාමර
TV EPISODES :
12
MOVIES :
11
7.2
76%
58%
Comments: 47
Leave a Reply to Piumantha Damith Cancel reply
Search
Login
Kantha_DLA
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
Pathum Chamara
ජයෙන් ජයම වේවා
Ranga abeyawikcrama
Maru ne.. thanks.. me mahansiya hugak agayanawa.
digatama Aluth film karanna.. jayen..jaya…
Pathum Chamara
ඔබගේ අදහසට ස්තුතියි
Suminda Lakshan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..? බ්ලූරේ ආපුවාම අප්ඩේට් එකක් දෙමු..?ඔබට ජය..☺️
Pathum Chamara
අනිවාර්යයෙන්ම
geeganagamage
බොහෝම ස්තුතියි මේ වගේ සුපිරි ෆිල්ම් වලට සබ් කරනවට .
BiHaN
thanks bro
AWNCK
Thanks bro…….
Subhash pushpakumara
Film aka balanna puluwan thathwayen tiyeida.. sound hodada kiyannako.
Pathum Chamara
ඔව්,සාමාන්‍ය තත්ත්වයෙ තියෙනවා
yuki
ස්තුතියි මචන්
sheli
nice broo hama aluth film ekakama sub eka denna broo supiri
supun
film aka ganda ba ne ban
srimal saranga
torrent copy downlode karanda ba err
Pathum Chamara
තත්පර පහක් ඉදල,ඇඩ් එක skip කරන්න.ඉට පස්සෙ ටොරන්ට් සයිට් එක හරහා ඩව්න්ලොඩ් කරන්න
ලහිරු සඳරුවන්
කිව්වත් වගේම සබ් එක දුන්නනේ. තෑන්ක්ස් සහෝ සබ් එකට.
Pathum Chamara
අනිවාර්යයෙන්ම,
supun
Phone eken gihin torrent eka ganna bane skip add ekak anne na sub ekata tnx
ලහිරු සඳරුවන්
හොඳ කොපි එනකන් හිටියේ නෑ. ෆිල්ම් එක බැලුවා.
සුපිරියටම තිබ්බා. තෑන්ක්ස්.
Pathum Chamara
හැමදාමත් අපිව දිරිමත් කරන ඔබට ස්තුතියි.
ලහිරු සඳරුවන්
සහෝ පොඩි ඉල්ලීමක්.
පුළුවන්නම් Action ෆිල්ම් ටිකකට සබ් දෙන්නකෝ.
අළුත් ඒවා කිහිපයක්ම වගේ නිකුත් වෙලා තියෙනවා. ඉතින් හොයලා බලලා හොඳ එකකට සබ් දෙන්න.
Pathum Chamara
ඉළග උපසිරස ගොඩක්ම ඇක්ෂන් තියෙන,චයිනීස් ෆිල්ම් එකක්.
sanjaya
Thanks Sahoo….
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
sam fisher
මට තියන ලොකුම ප්රශ්නය තමා මෙ ගලේ වගෙ හොදට ඇගපත තියන මිනිහෙක් කොහොමද මෙච්චර හොද කොමඩි කාරයෙක් උනෙ කියල?.ජුමාන්ජි movie එකක් එනවකියල announce කරාම මම හිතුවෙ අර පලවෙනි මුවි එකෙ විසි කරපු පෙට්ටිය ආයි කවුරැ හරි අහුලගෙන යන සින් එකක් එයිකියල(එකෙ අන්තිමට කවුරැ හරි අරාබි කාරයො ටිකක් එක අහුල ගන්නවනෙ මට මතක හැටියට)එත් මෙකෙ තියෙන්නෙ විඩිඔ ගේම් එකක් නෙ මම නම් කැමති board game සින් එකකට අවුලක් නැ ස්තුති සබ් එකට සහො.
Piumantha Damith
Jumanji2 download karanda ba?
Pathum Chamara
සබ් එකද? ෆිල්ම් එකද
Nuwan K
sub ake font format aka mokadda bro..? mage player ake aka weda nane
දමිත් ප්‍රියංකර
use pot player.
Ahinsakakolla
Supiri jayawewa….
Banuka
tnx a lot bro….Good work
Nalin Priyankara Pemarathana
thanks bro sub ekata
Aps Lakshan
Thanks mchn
janith
kalayak tisse asawen balanna hitapu filumak thnks bro sub ekata
lacky
bluray awa update ekak dendooo….
EDIRIMANNA
supiri wedak kollaa…….. sub download karanna patta lesi…..supiri….jayawewaaaa!!!!!!!??
Kalana
Kelinma sub download kara ganna denawataThank you subz.lk ??
Dilun
Thank you very much bro………….
Sam fisher
thanks for update
Pathum Chamara
ඔබගේ ඇගයීමට ස්තුතියි
උපේන්ද්‍ර
Thank bro sub ekata suba pathanawa…
Tharaka prabhath
Thanks for the sinhala sub bro….
අමිල
යාලු subtitles එක්ක ඔන්ලයින් බලන්න තිබුනා නමි ගොඩක් වටිනවා ස්තුතියි
Nishantha
Sub එක ගොඩක් වටිනවා.තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා!
CroosCroos
Meka BR 1080 rip ඒකට වැඩද?
දනු
ආදරෙයි සහෝ