Jurassic World: Fallen Kingdom (2018) Sinhala Subtitle

Published August 12th, 2018 by

සියළුම දෙනාට ජය වේවා! ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙ ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය ෆිල්ම් එකක්, සබ් එක අරගෙන එන්න චුට්ටක් පරක්කු උනා නම් සමාවෙන්න, පළමුවෙන්ම ස්තූතියි කරන්න ඕනෙ මේ ෆිල්ම් එක වෙන්කරල දුන්නු අපේ කවීෂ සොහොයුරාට, දවස් තුන හතරකට කලින් තමයි සබ් එක කරන්න බාර ගත්තෙ, ඉතින් ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය වගේම ඇත්තටම සුපිරි ෆිල්ම් එකක් කිවුවොත් නිවැරදියි, මේ ෆිල්ම් එකට උපසිරැසියක් අරගෙන එන්න ලැබුනු එක ගැනත් බොහොම සතුටුයි, හරි එහෙනම් ෆිල්ම් එකේ අවශ්‍යම විස්තර ටික පැහැදිලි කරන්නම්, ෆිල්ම් එක නිදහස් උනේ 2018 අවුරුද්දෙ, මැයි මාසෙ 21 වෙනිද, ෆිල්ම් එකට ගිහින් තියෙන නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 187 ක්, ආදායම ලබාගෙන තියෙනවා ඩොලර් බිලියන 1.260 ක්, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 90% ක් ලැබිල තියෙනවා, IMDB අගය සඳහන් වෙනවා 6.5 ක් විදිහට, ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙක විදිහට රඟදක්වන්නෙ Chris pratt සහ Bryce Dallas Howard, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ J.A Bayona කියන අධ්‍යක්ෂකවරයා, ඊළඟට අපි ෆිල්ම් එකේ කතාව පැත්තට හැරෙමු..

ෆිල්ම් එකේ හැටියට ජුරාසික් ලෝකය විනාශ වෙලා වසර තුනකට පස්සෙ අන්තිම ඩයිනසෝරයන් ටික ඉතුරු වෙන්නෙ ඉස්ලා නුබ්ලාර් කියන දූපතේ, ඒ දූපතේ තියෙනවා ගිනි කන්දක්, ගිනි කන්ද පුපුරා යෑමට ආසන්නව තමයි තියෙන්නෙ, ඉතින් ගිනි කන්ද පුපුරා ගියොත් ලෝකෙ ඉන්න අන්තිම ඩයිනසෝරන් ටිකත් වඳවෙලා යනවා, ජනතාවගේ උනන්දුව මත ආණ්ඩුවෙන් මේකට විසඳුමක් සෙවුවත් පියවරක් ගන්නෙ නෑ, ඒ අතරෙ තවත් පැත්තකින් ඉන්නවා ඩයිනසෝර රැකවරණ කණ්ඩායමක්, එතන සංවිධායක තමයි ක්ලෙයාර් කියන්නෙ, එයාට ඇමතුමක් එනවා ලොක්වුඩ් කියන විශාල ධනවතෙකුගෙන්, ඔහු සෑහෙන මහළු කෙනෙක්, එයාගෙ ව්‍යාපාර දේපල හැමදෙයක්ම බලාගන්නෙ මිල්ස් කියල කෙනෙක්, එයා ක්ලෙයාර් ට කියනවා දූපතේ ඉන්න සත්තු ගිනි කන්දෙන් විනාශ වෙන නිසා සත්තුන්ව අරගෙන ඇවිල්ල ලොක්වුඩ් මහත්මයාට අයිති ඉඩමකට ගෙනල්ල දාමු කියල, ඉතින් ක්ලෙයාර් කැමති වෙනවා මේ අදහසට, නමුත් දූපතට ගිහින් සත්තුන්ව අල්ලගන්න තවත් කෙනෙකුගෙ උදව් ඕන වෙනවා, එයා තමයි ඔවන්, ඉතින් මේ හැමෝම එකතු වෙලා යානයකින් දූපතට පියාසර කරනවා, දූපතේ ඉන්නවා හමුදාවකට සමාන කණ්ඩායමක්, එතන ප්‍රධානියා තමයි කෙන් වීට්ලි, එයා මිල්ස් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා, මොකද දූපතේ ඉන්න සත්තුන්ව අරගෙන එනවට ලොකු ගෙවීමක් කෙන් වීට්ලි ට ලැබෙනවා, කොහොම හරි මේ හැමෝම එකතු වෙලා දූපතේදි ලොකු තාක්ෂණයක් පාවිච්චි කරල සත්තුන්ව අල්ලගෙන ලොක්වුඩ් මහත්මයාගෙ ඉඩමට අරගෙන එනවා, එතන ශාක භක්ෂක සතුන් සහ මාංස භක්ෂක සතුන් දෙවර්ගයම ඉන්නවා, නමුත් සත්තුන්ව ලොක්වුඩ් මහත්මයාගෙ වත්තට අරගෙන ආවට පස්සෙ එතනදි සිද්ධ වෙන්නෙ වෙනම දෙයක්, ඒ තමයි මිල්ස් උත්සාහ කරන්නෙ සත්තුන්ව වෙන්දේසි කරන්න, ලොක්වුඩ් මහත්මයා ඒ කිසිම දෙයක් දන්නෙ නෑ, ලොක්වුඩ් මහත්මයාට අයිති ඉඩමෙ විද්‍යාගාරයක් තියෙනවා, එතන ජාන තාක්ෂණය පාවිච්චි කරල අලුත් සතුන් නිර්මාණය කරන තැනක්, කොහොම හරි දූපතෙන් ගෙනාපු සතුන්ව මිල්ස් වෙන්දේසි කරන අතරෙ කූඩු කරල ඉන්න ගොඩක් සත්තු එලියට එනවා, ඒ වෙලාවෙ එතන ඉන්නවා ඔවන් සහ ක්ලෙයාර්, මේ දෙන්නට ලොකු මෙහෙවරක් කරන්න සිද්ධ වෙනවා, මොකද කූඩු වලින් එලියට එන සමහර සත්තු මාංස භක්ෂක කොටසටයි අයිති, වෙන්දේසියට ආපු සෑහෙන දෙනෙක්ව මාංස භක්ෂකයන් විසින් ගිල දමනවා, ඉතින් මේ සියල්ලම සිද්ධ වෙන්නෙ ලොක්වුඩ් මහත්මයාට අයිති ඉඩමෙ, අපි බලමු මෙතනදි, ඔවන් සහ ක්ලෙයාර්, එයාලගෙ මෙහෙවර මොන විදිහට කරයිද කියල, මෙතනින් එහාට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, මොකද මේ ෆිල්ම් එකට ලොකු ඉතිහාසයක් තියෙනවා, මං හිතන්නෙ වැඩිහිටියන්ටත් වඩා පාසල් යන පුංචි ළමයි තමා මේ ඉතිහාසය ගැන ගොඩක්ම දන්නෙ, කොහොම නමුත් පවුලෙ ලොකු පුංචි හැමෝටම එකට වාඩිවෙලා බලන්න පුලුවන් ෆිල්ම් එකක් කිවුවොත් ඇත්තටම නිවැරදියි, එහෙනම් වැඩි විස්තර නැතුව උපසිරැසිය ඔයාලට බාර කරන්නම්, Subz.lk වෙබ් අඩවියට එන සියළුම දෙනාව මේ වෙලාවෙ මතක් කරනවා, තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සියළුම දෙනාට ජයෙන් ජය!!

US

Download Links:

Download Torrent 720P පිටපත

Dinusha Rukshan

TV EPISODES : 0
MOVIES : 24
6.5
47%
51%

Comments: 37

  • wmcsubhash

    sub ekata thanks saho.obata jaya

    2018-08-13 at 12:24 am
    Reply
    • Nirosh

      Aththatama hodama sinhala subtitles thiyenne me web site eke..😍💪

      2019-05-10 at 12:43 pm
  • Kavisha Methruwan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

    2018-08-13 at 8:02 am
    Reply
  • Silent$

    Thnxxxxxxxxxxxx

    2018-08-13 at 9:35 am
    Reply
  • Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-08-13 at 11:57 am
    Reply
  • hiran_3

    ගොඩක් ස්තුතියි සහෝ..ඔන්න මමත් පිලුමයි සබයි බාගත්තා.තෙරුවන් සරණයි..!

    2018-08-14 at 1:44 am
    Reply
  • duminda_3

    good😃good😃good😃good😃good😃good😃good😃good😃good😃good😃

    2018-08-17 at 2:04 pm
    Reply
  • duminda_3

    very goodvery goodvery goodvery goodvery goodvery good

    2018-08-17 at 2:04 pm
    Reply
  • duminda_3

    ගොඩක් ස්තුතියි සහෝ..ඔන්න මමත් පිලුමයි සබයි බාගත්තා.තෙරුවන් සරණයි..!

    2018-08-17 at 2:05 pm
    Reply
  • CHAMATHKA

    PATTA BN

    2018-08-20 at 8:35 am
    Reply
  • Darshana Abeysekara

    Thanx මචන්..

    2018-09-05 at 12:32 pm
    Reply
  • CrZy Shan

    patta film aka

    2018-09-07 at 11:32 pm
    Reply
  • chamal

    Godak honda wedak eth mata film eka nam ganna dunne na

    2018-09-26 at 1:41 pm
    Reply
  • nishshanka

    Thanks bro

    2018-09-28 at 5:22 pm
    Reply
  • Prasada RAO

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…! ඒ වගේම ඔබ විසින් කරන මෙම සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා…! බුදු සරණයි…!

    2018-11-18 at 9:07 am
    Reply
  • Prasada RAO

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…!මේ කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න,ඒත් එක්කම ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා…! බුදු සරණයි…!

    2018-11-18 at 9:35 am
    Reply
  • Lahiru Sampath

    නියමයි දීනූෂ සහෝ, සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…!උපසිරැසි නිපැයුම ලස්සනට කරල තියෙනවා, පරක්කු උනත් කමත් නෑඅපි වෙනුවෙන් මේ වගේ ෆිල්ම් වලට තව තවත් උපසිරැසි කරන්න කාලය අවස්ථාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, ඔබට ජය…෴෴

    2018-11-18 at 11:15 am
    Reply
  • හසන්ත ලියනගේ

    නියමයි දිනූෂ සහෝ, පැහැදිලි උපසිරැසියක්, දිගටම සබ් දෙමු, බොහොම ස්තූතියි…!

    2018-11-18 at 11:34 am
    Reply
  • Dananjaya Pathirana

    Thanks, bro…!

    2018-11-18 at 11:41 am
    Reply
  • Dananjaya Pathirana

    Hadawathinma suba pathanawa, obata jaya…!

    2018-11-18 at 11:43 am
    Reply
  • Dananjaya Pathirana

    Thanks, bro..! obata jaya…!!

    2018-11-18 at 11:50 am
    Reply
  • Shan wimukthi

    සබ් එකට බොහොම ස්තූතියි, බ්‍රෝ..! මේ කරන්නා වූ විශිෂ්ට සේවය හදවතින්ම අගය කරනවා…!

    2018-11-18 at 12:01 pm
    Reply
  • උපුල් ප්‍රියශාන්ත

    මේ කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරනවා, ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා,
    ඔබට තෙරුවන් සරණයි….!!!!!!!

    2018-12-31 at 2:04 am
    Reply
  • John John

    Nice job, keep it up..

    2018-12-31 at 2:05 am
    Reply
  • Prasadini Hettiarachchi

    Thank you so much….

    2018-12-31 at 2:05 am
    Reply
  • Saman Kumara

    Thanks, brooooooooooo

    2018-12-31 at 2:06 am
    Reply
  • Surendra GMS

    Gindara kollek, digatama sub demu, jayen jaya..!

    2018-12-31 at 2:08 am
    Reply
  • Prasadini Hettiarachchi

    Thank you so much……

    2018-12-31 at 2:13 am
    Reply
  • Samanali Serasinghe

    සිංහල උපසිරැසියට ස්තූතියි දිනූෂ, දෙවි පිහිටයි..!!

    2018-12-31 at 2:14 am
    Reply
  • දමිත් නිශාන්ත

    එලකිරි බන්..

    2018-12-31 at 2:17 am
    Reply
  • Baby 99

    Patta, digatama sub demu

    2018-12-31 at 2:19 am
    Reply
  • Laksman Ajantha

    Thanxxxxxxxxxxxx

    2018-12-31 at 2:23 am
    Reply
  • Yeshani Rupasinghe

    Thank you so much……..

    2018-12-31 at 2:25 am
    Reply
  • හර්ෂි දිසානායක

    සිංහල උපසිරැසියට ස්තූතියි”””””””

    2018-12-31 at 2:28 am
    Reply
  • MGMGSW

    Thanks for sub””””””

    2018-12-31 at 2:32 am
    Reply
  • vijitha

    goooooooooooooooooooooooooooooooooooooood

    2019-02-04 at 12:59 pm
    Reply
  • wenura madusanka

    වීඩියෝ එක බාන්න බැහැනේ

    2019-04-18 at 6:55 pm
    Reply

Leave a Reply to Silent$ Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip