Home Movies English Movies Jurassic World (2015) Sinhala Subtitle

Jurassic World (2015) Sinhala Subtitle

ඔන්න මම අද ගෙනාපු ෆිල්ම් එක තමයි Jurassic World ඔයාල මේ ෆිල්ම් එක ගැන අහලා නම් ඇති.මේ ෆිල්ම් එක සුපිරි ෆිල්ම් එකක් කියලා ඔයාලා දන්නවා ඇතිනේ මන් හිතන්නේ නොදන්නා කෙනෙක් නැ මේ ෆිල්ම් එක ගැන . ඔයාලා කලින් බලලා ඇතිනේ Jurassic park එකේ අලුත් එක තමයි මන් හිතන්නේ අපි තමයි පළවෙනියටම මේ ෆිල්ම් එකට සිංහල උපසිරසි දුන්නේ ඉතින් දැන් අපි කතාව ගැන පොඩ්ඩක් බලමු.මේ ෆිල්ම් එක දැනට IMDb අගය 7.5 ක් අරගෙන තියෙනවා.මේකනම් දැනට තව ඉස්සරහට ගොඩක් වැඩි වෙන්න ඉඩ තියෙනවා මොකද මේක තවම ඇවිල්ලා සති කිහිපයය.මේ ෆිල්ම් එකේ කතාව ගැන මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ මොකද මම මේකේ කතාව ගැන කිව්වොත් කතාවේ රස නැතිවෙනවා.

1993 දී විවෘත කරලා බංකලොත් වුන මේ උද්‍යානය නැවත හොරරහසේ ආරම්භ කරනවා.නමුත් මේ උද්‍යානය ඉතාමත් තාක්ෂණයෙන් යුතුව 2015 ආරම්භ කරන්නේ ඉතින් ගිය සැරේ සාදපු ඩයිනොසර් කෙනෙක් නිසා මුළු උද්යානම විනාශ වෙනවනේ ඔන්න මේ සැරේ ඊටත් වඩා හොදට මොලේ තියෙන සුපිරි ගාන්යේ ඩයිනොසර් කෙනෙක් මෙයාලා හදනවා වැඩි කතා ඕනේ නෑ. අරගෙනම බලන්නකෝ මේ ඩයිනොසර් මොනවා කරයිද කියලා.

ඒ වගේම Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා..

  • Details
  • Trailer
  • Download links

Year : 2015

Rating : 7.0

Genre : Action, Adventure, Sci-Fi

Actors : chris pratt, bryce dallas howard, irrfan khan, vincent d'onofrio

Writer : rick jaffa , amanda silver , colin trevorrow , derek connolly , rick jaffa , amanda silver , michael crichton

Director : colin trevorrow

Plot :

A new theme park, built on the original site of Jurassic Park, creates a genetically modified hybrid dinosaur, which escapes containment and goes on a killing spree.
මෙය ඉවත් කර youtube ලින්ක් එක දන්න



සිංහල උපසිරැස Download කරගන්න 2013 times


ඉමල්ක ලක්ෂාන්

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් ඉමල්ක ලක්ෂාන් කල උපසිරැසි නිර්මාණයකි


මේවත් බලන්න

The Outpost (2018) [S01 : E01] Sinhala Subtitle

The Outpost පලමු දිගහැරුම ::::අවුරුදු දහතුනකට පසු ආරම්භය:::♣ සුබදවසක් වේවා subzlk වාසි සියලුදෙනාටම.එහෙනම් ඔන්න මාස …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *