Justice League Dark (2017) Sinhala Subtitle

/

ඔන්න යාළුවනේ  මේක මගේ දෙවන සබ් එක. ඒකට තෝරගත්තෙ ඇනිමේෂන් චිත්‍රපටියක්.මේ සබ් එකේ සමහර තැන් වල මම සිංහල තේරුම ඒ විදිහට ගන්නෙ නැතුව චිත්‍රපටයට ගැලපෙන විදිහට සකස් කළා. චිත්‍රපටය හොඳින් තේරුම් කරන අදහසිනුයි එහෙම කළේ. ඒ වගේම කියන්න ඕනි මේ මගේ පළවෙනි උපසිරැසිය නිසා ගොඩක් වැරදි අඩුපාඩු ඇති.ඒවට සමාවෙන්න. මේකෙ හොද නරක ගැන පුංචි Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.

ෆිල්ම් එකේ විස්තර ටිකක් කියනව නම් මේක 2017.02.07 තමයි මේකෙ Buleray/DVD පිටපත් වල නිල නිකුත්වීමේ දිනය. ඒත් මෙකෙ අනතර්ජාල පිටපත 2017.01.24 නිකුත්කලා.මේක   Animation, Action, Fantasy,sci-fi  ගණයට වැටෙන චිත්‍රපටයක්. IMDB දර්ශකයේ  මේ වෙනකොට 7.5 ක අගයක් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා.මෙහි අධ්‍යක්ෂණය Jay Oliva විසින් සිදුකර තිබෙනවා.  වල අධ්‍යක්ෂකයා ලෙස ද කටයුතු කළා.

මෙහි හඬ නළුනිළියන් වන්නේ,

Jason O’Mara – බෘෘස් වෙයින් / බැට්මෑන්

Matt Ryan – ජෝන් කොන්ස්ටටීන්

Camilla Luddington – සැටානා

Ray Chase – ජේසන් බ්ලඩ් /  එට්ට්‍රිගන්

Nicholas Turturro – බොස්ටන් බ්රෑඩ් / ඩෙඩ්මෑන්

Enrico Colantoni – ෆීලික්ස් ෆවුස්ට්

Jeremy Davies – රිචී සිම්සන්

Rosario Dawson – වොන්ඩර් වුමන්

Alfred Molina –  ඩෙස්ටනි

Jerry O’Connell – සුපර්මෑන්

Colleen O’Shaughnessey – බ්ලැක් ඖකිඩ්

Jeffrey Vincent Parise – රාත්

Fred Tatasciore – ගස්ට්

ඉතින් හැමෝටම කතාව බලන්න ආරාධනා කරනගමන් අදට නවතිනවා! 🙂

Spoiler Warning : Justice League Dark is a 2017 American animated superhero film produced by Warner Bros. Animation and distributed by Warner Home Video…

New Subtitler

Movies

2

Tv Episodes

0

  • Download : 3202
  • File Size : 117.934KB
  • Sub Update :2020-09-16
  • Gathsara Umesh Unregister User
    Windows 10Chrome 55

    උපසිරැසියට බොහෝම ස්තූතියි sසහෝ.බලගෙන ඉදියෙ….

    2017-01-26 at 11:38 am
  • Malinda Unregister User
    Windows 10Firefox 50

    gannawaa….

    2017-01-26 at 4:38 pm
  • කවිෂ මෙත්රුවන් User
    Android 5.1Chrome 54

    නියමයි බ්‍රෝ…මාර ඉක්මනින් සබ් එක දීලා නේ…
    පට්ට ඈ…?
    සබට ස්තූතියි…
    ඔබට ජය!!!

    2017-01-26 at 7:57 pm
  • Obama_SL Unregister User
    Windows 7Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-01-27 at 9:24 am
  • sulakshana mihranga Unregister User
    Windows 8.1UC Browser 7

    thank for sub

    2017-12-24 at 3:23 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *