Kaabil (2017) Sinhala Subtitle

Published February 16th, 2017 by

Kaabil (2017) මේ චිත්‍රපටය තාම ආවා විතරයි ..එතින් මේකට තාමත් උපසිරසක් කුමන භාෂාවෙන් නැහැ ..මේ තමා සිංහලෙන් දෙන්නේ එකත් ලෝකෙන්ම පලවෙනි පාරට මේ ෆිල්ම් එකට ..උපසිරැස මේ දීලා තියෙන්නේ dvdscr එකට ..ඒ වාගේම මම දීලා තියෙන්නේ 450 mb ගානක පිටපතක් ..පශ්නයක් වෙන්නේ නැහැ..පහ්නයක් නැහැ ඔයාලා dvdscr එකක් ගන්න ඕන size එකකින් ..මේ පාර ටයිම් ලයින් එකේ අවුලක් කරාලා නැහැ..හේ හේ …සරලව කියන්නම් කොපියේ කිසි පශ්නයක් නැහැ

 මේක ආදර කතාවක් ..අන්ධයන්ගේ ආදර කතාවක් …රොහාන් සහ සුප්‍රියා ආදරයෙන් බැදෙනවා ..එත් එයාලාට ඇස් පෙන්නේ නැහැ …ඒ උනාට එයාලාගේ ලෝකේ ලස්සන ලෝකයක් ..එත් අමිත් සහ වසීම් කියන යාලුවෝ දෙන්නා රෝහන්ගේ  වයිෆ් (සුප්‍රියා ආදරේට කියන්නේ “සු”) ව අතවර කරනවා ..පොලිස්යේ උදව්වත් ලැබෙන්නේ නැහැ මෙයාලට ..සුප්‍රියා දෙවෙනි වතාවටත් අතවරයට ලක් උනා..එත් සුප්‍රියා රොහාන් ට මේක දරා ගන්න බැරි වෙයි කියලා ..සුප්‍රියා සියදිවි නසා ගන්නවා ..ඇස් පෙන් නැති රොහාන් කොහොමද තමන්ගේ වයිෆ් ට උන අසදරයනට පලි ගන්නේ ?………………ඔයාලාම බලන්න එහෙනම් ..වෙනත් උපසිරසකින් හම්බ වෙමු

US
Download

Kaabil (2017) Sinhala Subtitle

Download: 22909

File size : 35.36 KB

දමිත් ප්‍රියංකර

TV EPISODES : 59
MOVIES : 18
7.4
58%
0%

Comments: 24

  • Sadaam_SL

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-02-17 at 6:31 am
    Reply
  • Sadun

    Niyameta thiye bro sub ekaa..
    Gdluk bro

    2017-02-17 at 8:57 am
    Reply
  • manoj sachintha

    thanx bro..

    2017-02-17 at 1:00 pm
    Reply
  • Sampath

    thanx machan…

    2017-02-17 at 6:27 pm
    Reply
  • kavisha

    Niyamai? bro…
    Patta movie akakata sub aka dila…
    Sub akta thnx…jaya!!!

    2017-02-17 at 10:35 pm
    Reply
  • Gayanga

    mcn egalget 1n khomada baganne kiyla pddak kiypnko bn……

    2017-02-18 at 7:42 am
    Reply
  • janindu nilesh

    api wenuwen karana sewayata thanxx baiscoplk zoom abibawa idiriyata yanna suba pathanawa

    2017-02-19 at 7:55 pm
    Reply
  • nipun

    top sub eka raees, jollb 2 ekata sub denna ikmanata

    2017-02-22 at 7:43 am
    Reply
  • Chamath

    Thanxxxxx mchnnn……

    2017-02-24 at 1:55 am
    Reply
  • nipun gunasekara

    sub maru amirge DANGAL. ekatai sahrukge RAEES ekata sub dennako

    2017-02-28 at 11:51 am
    Reply
  • Gihan Samith

    Patta bro…thnx…

    2017-02-28 at 3:00 pm
    Reply
  • chalaka

    tnank you very much for kaabil film subtitle because this subtitle not any other sit

    2017-03-14 at 12:02 pm
    Reply
  • charith vishwa

    ela bro….
    jaya wewaaaaa…!

    2017-04-18 at 1:41 pm
    Reply
  • දිලුප නදීශාන්

    නියම මචන්.එළම.

    2017-04-18 at 7:38 pm
    Reply
  • Sanil

    Sub eka download qenna welaa ynwne bro!

    2017-04-19 at 10:26 am
    Reply
  • sammika

    update eka dennako 720p hd ekata

    2017-04-20 at 9:04 am
    Reply
  • news lanka

    Commando 2 2017 hindi movie ekatath sinhala sub danna saho thama dala ne kauruth

    2017-04-20 at 2:32 pm
    Reply
  • Sirisara Films LK
    2017-08-06 at 11:43 pm
    Reply
  • Sasmitha

    Hate story 3 film ek daannakoo..

    2019-05-17 at 7:39 am
    Reply
  • Maduranga Nuwan

    mata tama tarune na maken downlod karana videya godak hodai danatanam mokada anith app walata wada

    2020-04-03 at 5:38 pm
    Reply
  • nuwan dissanayaka

    apo make tanekarama teyanne sex video apo oyala karanne tanekarama boruwak ne

    2020-04-05 at 4:25 pm
    Reply
    • nuwan dissanayaka

      mata ganna bare ai vedio aka dawnload karanna dapuwama vevi app akak anawa ake vedio aka pannuwata play wanne na palata geyama a app ake teyannema xes vedio bro oyalaga waraddak natuwa ate mokakda kiyannawada nattam download karana vediya keyanna

      2020-04-05 at 4:38 pm

Leave a Reply to Gayanga Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip