Kamp Koral: SpongeBob’s Under Years (2021) [S01 : E06] Sinhala Subtitle

Published September 19th, 2021 by

භයානක යාළුවෝ සහ පර්ල් බබා

Kamp Koral:Spongebob’s Under Years

කොරල් කදවුර:ස්පොන්ජ්බොබ්ගේ පොඩි කාලේ
 

ආයුබෝවන් හැමෝටම,ඔන්න 6 වෙනි එපියත් ගෙනාවා.අද ඉදන් මට දවසක් හැර දවසක් තමයි සබ් ගේන්න වෙන්නේ.ඉතින් කතාව ගැන කියවලා ඉමුකෝ.

Midnight Snack Attack

ප්ලෑන්ක්ටන් ක්‍රෑබි පැටි හදන රහස් වට්ටෝරුව අරන් ලෝකය පාලනය කරන්නනේ හදන්නේ හැම කතාවකම.මුලින්ම එයා ක්‍රැබි පැටි ගැන දැනගන්න කලින් ඉස්සර අත්හදා බැලීම් කරලා මොකක් හරි හරි ගියොත් ඒක මගින් ලෝකය පාලනය කරන්න යන්නේ.ඉතින් එයා එහෙම හදපු අත්හදා බැලීමක් තමයි කෙනෙක්ගේ මුළු ශරීරයම රාක්ෂයෙක් කරන එක.ඉතින් ස්පොන්බොබ්ලත් මේකට ලක් වෙනවා.ඉතුරු ටික නම් තියෙන්නේ කතාව ඇතුලේ

Hot Pearl Tato

ඔයාල දන්නවනේ ක්‍රෑබ්ස්ගේ පොඩි දුව පර්ල් ගැන.ඒ පර්ල්ව ක්‍රෑබ්ස් නෑදැයින් හම්බවෙලා එනකම් බලාගන්න කෙනෙක් හොයනවා.ස්පොන්ජ්බොබ්නම් හරිම කැමැත්තෙන් ඉන්නේ මේ බබාව බලාගන්න.ඒත් ක්‍රෑබ්ස් ඒකට කැමති නෑ.මොකද ස්‌පොන්ජ්‌බොබ් වගකීම් රහිතයි කියලා හිතන් ඉන්නේ.කොහොමහරි කට්ටියගේ අතින් අතට ගිහින් මෙයාව ස්පොන්ජ්බොබ්ටමයි ලැබෙන්නේ.අපි බලමු ස්පොන්ජ්බොබ්ට මෙයාව බලාගන්න පුළුවන් වෙයිද කියලා.මේක ලියපු මම සිනෙත් සත්සර.

හැමෝටම බුදු සරණයි!

US

Download Links:

Download Direct 720P පිටපත 159 MB

Sineth Sathsara

TV EPISODES : 10
MOVIES : 0
3.8
38%
0%

Comments: 7

  • Sineth Sathsara

    ඔයගොල්ලෝ මේකේ විඩීයෝ ඩවුන්ලෝඩ් කරද්දි මුලින්ම වීඩියෝ එක ප්ලේ කරලා යට තියෙන ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරන්න.එතකොට ඩවුන්ලෝඩ් කරන තැනට ගිහින් ඩවුන්ලෝඩ් කරන්න.:heartpulse::heartpulse:

    2021-09-19 at 3:52 pm
    Reply
    • Ishira

      @Admin සබ් එක සුපිරි එත් සබ් එකේ වචන ගොඩක් පිරිලා Screen එකෙන් භාගයක් වැහිලා එකට මොකක් හරි කරලා දෙන්න පුලුවන් ද please :purple_heart: මුණු ටික හරියට පෙන්න්ැෑෑ සබ් එක ස්ුුපිරි

      2021-09-24 at 10:27 am
    • දමිත් ප්‍රියංකර

      සිදුවූ අපහසු තාවයට සමා වෙන්න ..දෝෂය නිවැරදි කර ඇත

      2021-09-24 at 10:17 pm
    • ishira

      Thanks සුපිරි හොදවැඩක්

      2021-09-30 at 3:46 am
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ :heart::heart::heart::heart:

    2021-09-20 at 12:38 am
    Reply
  • dash

    MOKAKDA MAN ME SITE EKA SFLIX.TO
    SUPRINE

    2021-09-20 at 2:09 am
    Reply
  • Ishira

    තැන්ක්ස් සුපිරි සිසන් 1 එකටම දෙන්න පුලුවන් නියමයි :star_struck:

    2021-09-23 at 8:01 am
    Reply

Leave a Reply to Supun Kaushalya Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip