Kamp Koral: SpongeBob’s Under Years (2021) [S01 : E07] Sinhala Subtitle

Published September 27th, 2021 by

මීප් ගැන මොකද කියන්න පුළුවන් සහ අමාරු කාලය

Kamp Koal:Spongebob’s Under Years

කොරල් කදවුර:ස්පොන්ජ්බොබ්ගේ පොඩි කාලේ
 

ආයුබෝවන් හැමෝටම,7 වෙනි එපිය ගේන්න ගොඩාක් පරක්කු වුණා.ඒකට හේතු නම් ගොඩක් තියෙනවා කමක් නෑ.අපි කතාව ගැන කියවමුකො.

What About Meep
ඔයාල දන්නවනේ හැම මැදිරියකම හරිම අමුතු විදිහට එකිනෙකාට වෙනස්කම් තියෙන අය ඉන්නවා කියලා.ඒත් ඔයාල දන්නවද බාර්ජ් මැදිරිය එහෙම නැත්තම් ඇන්කොචි මැදිරියේ ඉන්න අය එකම විදිහට තමයි ඉන්නේ.ඉතින් මෙතන ඉන්න එක්කෙනෙක්ට වෙනස් වෙන්න ඔ්න වෙනවා.ඒකට ස්පොන්ජ්බොබ්ලා උදව් කරනවා.අපි බලමු මෙයාට වෙනස් වෙන්න පුළුවන්ද කියලා.

Hard Time Out
ඉතින් මිස්ටර් ක්‍රෑබ්ස් ගාව තියෙන නැව් බෝතලය පැට්රික් අතින් කැඩෙනවා.ඉතින් මේකට දඩුවම් විදින්න වෙන්නේ ස්පොන්ජ්බොබ්ට.ඒකට හේතුව තියෙන්නේ කතාව ඇතුලෙම තමා.

ඔයගොල්ලෝ සබ් එකත් එක්ක ඩ්‍රාමා එක බලද්දී VLC Media Player එකෙන් හරි PotPlayer එකෙන් හරි බලන්න.ඒවා ඩවුන්ලෝඩ් කරන්න පහළ ලින්ක් වලට යන්න.

VLC Media Player For Android

https://play.google.com/store/apps/details?id=org.videolan.vlc&hl=en&gl=US

VLC Media Player For Windows

videolan.org/vlc/download-windows.html

VLC Media Player For Apple Iphone

https://apps.apple.com/us/app/vlc-for-mobile/id650377962

හැමෝටම බුදු සරණයි!

US

Download Links:

Download Direct 720P පිටපත 181 MB

Sineth Sathsara

TV EPISODES : 10
MOVIES : 0
3.8
0%
28%

Comments: 6

  • Sineth Sathsara

    මොකක් හරි ගැටලුවක් තියෙනවනම් කමෙන්ට් කරන්න

    2021-09-27 at 11:34 am
    Reply
    • Psi

      epiya download karanna bene

      2021-10-03 at 8:10 am
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    2021-09-27 at 1:17 pm
    Reply
  • Ishira

    Thanks හොදට තිබ්බා සුපිරි සබ් එක නියමයි :cyclone::blue_heart:

    2021-09-30 at 3:48 am
    Reply
  • KCC Minde

    niyamai diyatama vade karanyo:kissing_heart:

    2021-10-01 at 2:33 pm
    Reply
  • Sineth Sathsara

    ටික කාලයකට වීඩීයෝ ඩවුන්ලෝඩ් ලින්ක් වැඩ නැ

    2021-10-04 at 9:58 am
    Reply

Leave a Reply to Ishira Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip