Kamp Koral: SpongeBob’s Under Years (2021) [S01 : E09] Sinhala Subtitle

Published November 1st, 2021 by

උපදේශක බලා ගැනීම සහ උදව් ඔ්න හදිස්සියක්

Kamp Koral:Spongebob’s Under Years

කොරල් කදවුර:ස්පොන්ජ්බොබ්ගේ පොඩි කාලේ
 

ආයුබෝවන් ඔයාල හැමෝටම,ඉතින් ඔන්න කොහොමහරි 9වෙන් එපියටත් සබ් ගෙනාවා.අද විශේෂයෙන් ඔයගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා.ඒ තමයි මේ දවස්වල මේ ඩ්‍රාමා එකේ Season 2 යන්න පටන් ගන්නවා කියලා මං TV එකේ දැක්කා.එතකොට මං ඒකටත් ඔයාලට සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා.හරි අද කතාවනම් මෙන්න මේක.

Squisery

හරි ඔයාල දන්නවනේ ලමයි බලාගන්න තැන් ගැන.ඔන්න ඒවගේ කතාවක් තමයි මේකේ වෙන්නේ.ඒ ගැන කිව්වොත් අද පැට්‍රික් නිසා Squidward කකුල් දෙක කැඩෙනවා.ඒ හින්දා මෙයාලට යන්න තැනක් නෑ.ඇත්තටම කිව්වොත් මෙයාල අතරමං වෙලා.ඒත් ඇත්තම කතාව බලන්නකෝ.

Game Night

මේකෙ නම් ඉතින් වෙනදේ ගැන කියනවනම් ස්පොන්ජ්බොබ් උපදේශකවරුන්ගේ සෙල්ලම් කරන දවසේ එයාලට කරදර කරනවා.ඉතින් ඒ ගැන තමා වෙන්නේ වැඩි විස්තර නැතුව කතාව බලන්නකෝ.මේක ලියපු මම සිනෙත් සත්සර!

හැමෝටම බුදු සරණයි!

US

Download Links:

Download Direct 720P පිටපත

Sineth Sathsara

TV EPISODES : 10
MOVIES : 0
3.8
0%
0%

Comments: 1

  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ පට්ට කාටූන් එක දෙවනි සීසන් එකටත් සබ් දෙන්න

    2021-11-01 at 10:32 pm
    Reply

Leave a Reply to Supun Kaushalya Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip