Kamp Koral: SpongeBob’s Under Years (2021) [S01 : E10] Sinhala Subtitle

Published November 16th, 2021 by

පොෂ් වුන නෝබි සහ අගහරු ආක්‍රමණය

Kamp Koral:Spongebob’s Under Years

කෑම්ප් කොරල්:ස්පොන්බොබ්ගේ පොඩි කාලේ
 

ඔන්න ඉතින් ගෙනාවා 10වෙනි එපියට සබ් එක ඉතින් මං ඔයාලට කිව්වනේ මේකේ Season 2 යනවා කියලා.ඒත් ඒ Season 2 නෙවෙයි. අපි දැන් බලන මේ කාටූන් එකමයි ආපහු ටීවී එකේ යන්නේ.කොහොමහරි ගොඩ දවසකින් මේ සබ් එකත් ගෙනාවා.අපේ ස්පොන්ජ්බොබ් ගැන නම් නෙවෙයි මේ මුළු එපිසෝඩ් එකේම කියන්නේ.පළවෙනි කොටසේ ස්පොන්ජ්බොබ්ගේ යාළුවා නර්ලින් මල්ලී නෝබි ගැන තමයි කියන්නේ.දෙවනි කොටසේ මෙහෙ ඉන්න නිවේදකයයි එයාගේ යාළුවයි ගැන තමයි කියන්නේ.ඉතින් කොහොමහරි අපි අද කොටස් මොනවද කියලා බලමුකො.

My Fair Nobby

ඉතින් ඔයාල දන්නවනේ නර්ලින්ගේ මල්ලි නෝබි ගැන.කොහොමහරි නර්ලින් පවුලේ රණඩුවක් වෙලා තියෙනවා.ඒ රණ්ඩුව විසදන්න ‌නර්ලින් යන්න පුළුවන් උනාට නෝබි වයස තාම මදී රණ්ඩු වලට පැටලෙන්න.ඉතින් කොහොමහරි මෙයාව ස්පොන්ජ්බොබ් ගාව තමයි තියලා යන්නේ.ඊට පස්සේ වෙන දේවල් බලන්න කතාව බලලම ඉන්න.

Gimme A News Break

කොහොමහරි මේකේ වෙන්නේ මෙතන එක කෙනෙක් ඉන්නවා නිතරම භයානක දේවල් හිතින් මවා ගෙන ඒවාවලින් හැමකෙනෙක්වම බය කරන එයා ගැන තමයි අද කතාවෙන් කියන්නේ.ඒත් මෙයා කියන එක දෙයක් වත් බොරුනම් නෙවෙයි මේක ගැන මම වැඩි විස්තරයක් නම් ඔයාලට කියන්නේ නෑ.ඒකට කතාව බලලම ඉන්න.මේක ලියපු මම සිනෙත් සත්සර.

හැමෝටම බුදු සරණයි!

 

US

Download Links:

Download Direct 720P පිටපත

Sineth Sathsara

TV EPISODES : 10
MOVIES : 0
3.8
0%
0%

Comments: 6

  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    2021-11-16 at 8:50 am
    Reply
  • Akila

    සබ් එකට බොහොම ස්තුතියි සහෝදරයා ! ඕගොල්ලෝන්ගේ විතරක් සබ් දීලා තියන අතරමැද නතර කරලා තියන black mirror ,one punch man වගේ tv serieus වලත් සබ් ඉක්මනට දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් ❤

    2021-11-17 at 2:02 am
    Reply
    • Sineth Sathsara

      ඔයා පුළුවන් නම් ඇඩ්මින්ට මේ ගැන කියන්න.

      2021-11-17 at 3:32 am
  • thilina

    machan eunata meke epsode 21 tynva neda bn

    2021-11-17 at 2:43 pm
    Reply
    • Sineth Sathsara

      නෑ.ඒ එකම එපිය තමයි තියෙන්නේ.

      2021-11-18 at 4:12 am
  • Ishira

    Thanks :blue_heart::green_heart: Supiri ela nice

    2021-12-20 at 2:56 am
    Reply

Leave a Reply to Akila Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip