අද තවත් ෆිල්ම් එකක් ඉදිරිපත් කරනවා මේකත් ටිකක් පරණ එකක් සලමන් කාන් සහ ශාරුක් කාන් දෙදෙනාම එකට ෆිල්ම් එකක ඉන්නවා. ඒ ඉන්නෙත් සහෝදරයෝ විදියට ආත්ම කතාවකුත් මේ අතරේ තියෙනවා. හින්දි සිනමාවේ දුස්ටයා අම්රිස් පුරිත් මෙහි රග පානවා. ඒ වගේම කාජල් රගපානවා . එයාගෙත් මේක මුල් කාලින නිර්මාණයක් ඒ වගේම මේක 1995 . 01 .13 නිකුත් කරපු අතර රාකේෂ් රොෂන්ගේ(රිතික් රොෂාන්ගේ ) පියාගේ සිනමා නිර්මාණයක් . මේ වෙනකොට රිතික් රොෂාන් පොඩි කොල්ලෙක් හින්දා වෙන්න ඇති .මේ ෆිල්ම් එකේ නැත්තේ නැත්නම් අනිවා මේකෙත් ඉන්නවා කියලා මට හිතෙනවා .
ඔන්න එහෙනම් බලන්න !
(1.36GB කොපිය වඩාත් ගැලපේ )
Spoiler Warning : Divine intervention lets reincarnated brothers (Shah Rukh Khan, Salman Khan) realize their identities and seek revenge upon their killer…
සුරනන්දන බණ්ඩාර
Comments: 8
Leave a Reply to Sampath Cancel reply
Search
Login
Prabuddha Kulatunga
elama…thank you sub walata 😀
Thank You (2011) Hindi Film ekatat sinhala sub dennako machan..(Akshay Kumar inne 😀 )
තරුෂ නයනජිත්
සබ් එකට ස්තුතියි සුරනන්දන සහෝ ツ
amila
sho
eke link ekat dannako
Sampath
Thanks Bro…..
isuruHikka
“Jaani Dushman Ek Anokhi Kahani “saho meke sub eka dennako….
danuka
meka download karanda link eka ewandako puluwanan kawru hari
Sangeeth srimal
Thanks aaa
kasun_8
thanjs bro