Katha Nayagan (2017) Sinhala Subtitle

Published November 21st, 2017 by

සැහෙන කාලෙකට පස්සේ ඔන්න උපසිරසියක් අරගෙන අවා. ඉතින් මේ පාර කරේ දමිල චිත්‍රපටයකට උපසිරැසියක්.දමිල චිත්‍රපටයකට උපසිරැසියක් කරන්න ගොඩක් අසාවෙන් හිටියේ, වැඩේටනම් අතගහලා ටික කාලයක් වෙනවා. උපසිරසිය පරක්කු වෙන්න හේතුව කාලය නැති එක තමයි.කොහොම හරි අද අරගෙන ආවේ 2017 තිරගත වුන Katha Nayagan චිත්‍රපටට උපසිරැසිය…

කතාව ගැන පොඩ්ඩක් කෙටියෙන් කියන්නම්,

කතාවේ ප්‍රධාන චරිතය තම්බ්දොරෛයි, මිනිහා ටිකක් බය පොරක්..වලි වලින් ඈත් වෙලා ඉන්න ඩයල් එකක්..එත් මිනිහා කෙල්ලෙක්ට ලව් කරනවා..කොහොමහරි කෙල්ලගේ තාත්තා මූට ඇනයක් වෙනවා, ඒ මොකද මූ හෙන බය ඩයල් එක නිසා..ඔය අතර තව සිද්ධි කිහිපයකුත් වෙනවා, කොහොමහරි කතාවේ අන්තිමට වෙන්නේ මොනාද කියලා බලන්න කියලා ආරාධනා කරනවා.ලිපිය බොහෝම කෙටි විම ගැන සමාව ඉල්ලනවා…එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු!!!

Spoiler Warning : Katha Nayagan is a 2017 Indian Tamil romantic action comedy film written and directed by Tha. Muruganantham. Produced by Vishnu, the film also features him in the lead role alongside Catherine Tresa…

US
Download

Katha Nayagan (2017) Sinhala Subtitle

Download: 5359

File size : 48.09 KB

Manoj Sachintha

TV EPISODES : 23
MOVIES : 4
5.2
0%
0%

Comments: 11

  • Hasaru

    Sub eka onna mamth bagatta thawa thawa issarahatath sinhala sub denna

    2017-11-21 at 9:52 am
    Reply
  • Kasun Widusha

    Tnx bro

    2017-11-21 at 10:02 am
    Reply
  • KANTHA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    2017-11-21 at 1:36 pm
    Reply
  • Suminda Lakshan

    සබට තුති මනෝජ් සහෝ…??

    2017-11-22 at 4:43 am
    Reply
  • Silent$

    Paharaaaaaaaaaaaa

    2017-11-22 at 9:14 am
    Reply
  • Noize

    Ela bro tnx

    2017-11-22 at 10:18 am
    Reply
    • chirantha

      elams rkkfvbh

      2020-04-27 at 12:53 am
  • maikee

    Ane apita dowenlord karanna upasirasa dana film eke link ekat dannako metaninma ganna.

    2017-11-25 at 7:37 pm
    Reply
  • Pasindu Amarasinghe

    උපසිරසියට තුති සහෝ ඔබට ජය???

    2017-11-26 at 6:59 am
    Reply
  • mahesh

    thanks bro

    2017-12-11 at 7:14 pm
    Reply
  • K.sudassana himi

    Karikalan kiyana film ekata upasirasi denna puluwanda

    2018-04-09 at 10:00 am
    Reply

Leave a Reply to Suminda Lakshan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip