හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!
කොහොමද යාලුවනේ.ඔන්න ඉතින් හුග කාලෙකට පස්සෙ ආයෙමත් උපසිරැසි කරන්න පටන්න ගන්න කියල හිතුන.මේ පාරත් මන් උපසිරැසි අරන් ආවෙ කොරියන් කතාමාලාවකට.මතක ඇතිනෙ මන් උපසිරැසි කරපු K2 සහ My Secret Romance කතාමාලා දෙක අන්න ඒ වගේම සුපිරියක් තමයි මේක.කොටස් 12කින් සමන්විත මේ කතාවෙ නම තමයි Kill It,මේක තවම විකාශය වෙන කතාවක්.මේ කතාව අයිති වෙන්නෙ Thriller ගනයට,සුපිරි වලිටිකක් එහෙම බලාගන්න පුලුවන් කට්ටියට.පොඩි ලව් සීන් එකකුත් යනව ඒ අස්සෙ,කතාව සුපිරියට ගලාගෙන යනව ඒ නිසා ඩේට නහස්ති කරන් බැලුවට පාඩුවක් වෙන්නෙ නෑ.කතාවෙ ප්‍රධාන චරිත දෙක තමයි කිම් සෝ(චැන් කි) සහ දෝ හියොන්(ඉම් ජින්).හරි කතාව පැත්තට හැරෙමු.
හරි කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්,කිම් සෝ කියන්නෙ කුලියට මිනීමරණ පොරක්, ඒ වගෙම සුපිරි වැඩ්ඩෙක්.මූ පොඩි කාලෙම පවුලෙන් වෙන් වුන කෙනෙක්.මූ පවුලෙ කිසි කෙනෙක් ගැන විස්තරයක් දන්නෙ නෑ.එක දවසක පොරට ගෑනු කෙනෙක්ගෙන් පොඩි කන්ට්‍රැක්ට් එකක් හම්බෙනව,ඒකෙන් මුගෙ ජීව්තේම වෙනස් වෙන්නයි යන්නෙ,ඒවගේම දෝ හියොන් කියන්නෙ සුපිරි පොලිස් පරීක්ශිකාවක්.හරි මේ දෙන්න කොහොමද සෙට් වෙන්නෙ මිනීමැරුම් සිද්ධ වෙන්නෙ කොහොමද කියල දැනගන්නනම් කතාව බලන්නම වෙනව මොකද මේ මෙතනින් එහාට වැඩිපුර දේවල් කියන්න යන්නෙ නෑ,එහෙම කීවොත් ඇති වැඩකුත් නෑනෙ.හරි බලලම තීරණය කරන්නකො කතාව කොහොමද කියල.ඔයාල දෙන කමෙන්ට් එකත් මාරම වටිනව ඒ නිසා මතක ඇතුව කමෙන්ට් එකකුත් දාගනෙම යන්න!
ඊළග කොටසෙන් හමුවෙමු!!!
Dinesh Sapumal
Comments: 35
Leave a Reply to uddeepa dilruksha Cancel reply
Search
Login
uddeepa dilruksha
පට්ට කතාව ඉක්මනට අනිත් සබ් ටිකත් දෙන්න..සබට ස්තුතියි.😘😘
Dinesh Sapumal
හරි සහෝ ඉක්මනින්ම දෙන්නම්🙂👍
uddeepa dilruksha
elama bro
kavinda
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්
Dinesh Sapumal
කමෙන්ට් එකක් දාල ලබා දෙන සහයෝගයට බොහොම ස්තූතියි #Kavinda👍
ඉෂි ද සිල්වා
thanx for sub
Dinesh Sapumal
#ඉෂි👍👍👍
Denuwan
Thank you for subtitles
Dinesh Sapumal
#Denuwan👍👍👍
viraj preethi
පට්ට සහෝදරයා.. පුලුවන්නම් Memories of the Alhambra ඉතුරු කොටස් ටිකටත් sub දෙන්නවදා.. ගොඩක් දවස් බලන් හිටියය ඒකෙ ඉතුරු ටික එනකම් 🙁
Dinesh Sapumal
හරි සහෝ ඒ සබ් දෙන කෙනාගෙන් මන් පොඩ්ඩක් අහල බලන්නම්.👍
viraj preethi
තෑන්ස් බන්.. උබලා හොදින් නේද පරිස්සමෙන් හිටප.. 😥
Silent$
Pattaaaaaaaaaa
Dinesh Sapumal
#Silent$ 👍👍👍
Krishan NiShalya
Memories of the Alhambra ඉතුරු කොටස් ටිකටත් sub දෙන්නවදා?
බොහොම ස්තූතී
නතර කරන් නැතිව දිගටම ඉවර වෙනකන් sub දෙන්න
Good Luck Bro.. 💕🤘
srimal
nice work keep continue
Madusha
බොහොම ස්තූතියි සහෝ
Purnima
Thank You Dinesh…
Oshan
Love you bro🙏😘
Prabodha
Godak stuthi brooo sub ekata…..
rawidu
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්
නදීකා
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏
Ishan adeksha
Thanks bro
ashan
Thanks bro
NUwan
Jayawewa…
Amila Dharmawansha
🙏 නියමයිනේ
hiran
ikmanatama [the kill team] movie eke sub daannako
lakshan
ko ane me tv siriyas eke ithuru tika ane ikmanata dennako plzzzz
Dilshan Chameera
meka adai balnna gtte patta thnks sub 1kta…………………
Dinithi Rajakaruna
thanks for the sub
Diwya Wasana
thanks for the sub
සහන් සුලක්ඛණ
sub ekata thanks saho
Jayasanka
ගොඩක් ස්තුතියි.
Nimsara Ranasinghe
video link eka wada nane.
dhanush rayan
subtitle ek downlode krnn bhanea bn ai ea