Kill It (2019) [S01 : E01] Sinhala Subtitle

Published April 21st, 2019 by

 හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!

කොහොමද යාලුවනේ.ඔන්න ඉතින් හුග කාලෙකට පස්සෙ ආයෙමත් උපසිරැසි කරන්න පටන්න ගන්න කියල හිතුන.මේ පාරත් මන් උපසිරැසි අරන් ආවෙ කොරියන් කතාමාලාවකට.මතක ඇතිනෙ මන් උපසිරැසි කරපු K2 සහ My Secret Romance කතාමාලා දෙක අන්න ඒ වගේම සුපිරියක් තමයි මේක.කොටස් 12කින් සමන්විත මේ කතාවෙ නම තමයි Kill It,මේක තවම විකාශය වෙන කතාවක්.මේ කතාව අයිති වෙන්නෙ Thriller ගනයට,සුපිරි වලිටිකක් එහෙම බලාගන්න පුලුවන් කට්ටියට.පොඩි ලව් සීන් එකකුත් යනව ඒ අස්සෙ,කතාව සුපිරියට ගලාගෙන යනව ඒ නිසා ඩේට නහස්ති කරන් බැලුවට පාඩුවක් වෙන්නෙ නෑ.කතාවෙ ප්‍රධාන චරිත දෙක තමයි කිම් සෝ(චැන් කි) සහ දෝ හියොන්(ඉම් ජින්).හරි කතාව පැත්තට හැරෙමු.

 

හරි කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්,කිම් සෝ කියන්නෙ කුලියට මිනීමරණ පොරක්, ඒ වගෙම සුපිරි වැඩ්ඩෙක්.මූ පොඩි කාලෙම පවුලෙන් වෙන් වුන කෙනෙක්.මූ පවුලෙ කිසි කෙනෙක් ගැන විස්තරයක් දන්නෙ නෑ.එක දවසක පොරට ගෑනු කෙනෙක්ගෙන් පොඩි කන්ට්‍රැක්ට් එකක් හම්බෙනව,ඒකෙන් මුගෙ ජීව්තේම වෙනස් වෙන්නයි යන්නෙ,ඒවගේම දෝ හියොන් කියන්නෙ සුපිරි පොලිස් පරීක්ශිකාවක්.හරි මේ දෙන්න කොහොමද සෙට් වෙන්නෙ මිනීමැරුම් සිද්ධ වෙන්නෙ කොහොමද කියල දැනගන්නනම් කතාව බලන්නම වෙනව මොකද මේ මෙතනින් එහාට වැඩිපුර දේවල් කියන්න යන්නෙ නෑ,එහෙම කීවොත් ඇති වැඩකුත් නෑනෙ.හරි බලලම තීරණය කරන්නකො කතාව කොහොමද කියල.ඔයාල දෙන කමෙන්ට් එකත් මාරම වටිනව ඒ නිසා මතක ඇතුව කමෙන්ට් එකකුත් දාගනෙම යන්න!

 

ඊළග කොටසෙන් හමුවෙමු!!!

 

US

Dinesh Sapumal

TV EPISODES : 34
MOVIES : 0
7.9
0%
0%

Comments: 35

  • uddeepa dilruksha

    පට්ට කතාව ඉක්මනට අනිත් සබ් ටිකත් දෙන්න..සබට ස්තුතියි.😘😘

    2019-04-21 at 9:07 pm
    Reply
    • Dinesh Sapumal

      හරි සහෝ ඉක්මනින්ම දෙන්නම්🙂👍

      2019-04-22 at 12:22 pm
    • uddeepa dilruksha

      elama bro

      2019-04-24 at 6:26 am
  • kavinda

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

    2019-04-21 at 9:26 pm
    Reply
    • Dinesh Sapumal

      කමෙන්ට් එකක් දාල ලබා දෙන සහයෝගයට බොහොම ස්තූතියි #Kavinda👍

      2019-04-22 at 12:26 pm
  • ඉෂි ද සිල්වා

    thanx for sub

    2019-04-21 at 11:05 pm
    Reply
  • Denuwan

    Thank you for subtitles

    2019-04-22 at 6:54 am
    Reply
  • viraj preethi

    පට්ට සහෝදරයා.. පුලුවන්නම් Memories of the Alhambra ඉතුරු කොටස් ටිකටත් sub දෙන්නවදා.. ගොඩක් දවස් බලන් හිටියය ඒකෙ ඉතුරු ටික එනකම් 🙁

    2019-04-22 at 9:25 am
    Reply
    • Dinesh Sapumal

      හරි සහෝ ඒ සබ් දෙන කෙනාගෙන් මන් පොඩ්ඩක් අහල බලන්නම්.👍

      2019-04-22 at 12:31 pm
    • viraj preethi

      තෑන්ස් බන්.. උබලා හොදින් නේද පරිස්සමෙන් හිටප.. 😥

      2019-04-22 at 5:48 pm
  • Silent$

    Pattaaaaaaaaaa

    2019-04-22 at 10:55 am
    Reply
  • Krishan NiShalya

    Memories of the Alhambra ඉතුරු කොටස් ටිකටත් sub දෙන්නවදා?

    බොහොම ස්තූතී
    නතර කරන් නැතිව දිගටම ඉවර වෙනකන් sub දෙන්න
    Good Luck Bro.. 💕🤘

    2019-04-22 at 12:50 pm
    Reply
  • srimal

    nice work keep continue

    2019-04-22 at 6:36 pm
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2019-04-22 at 8:30 pm
    Reply
  • Purnima

    Thank You Dinesh…

    2019-04-23 at 1:19 pm
    Reply
  • Oshan

    Love you bro🙏😘

    2019-04-23 at 8:19 pm
    Reply
  • Prabodha

    Godak stuthi brooo sub ekata…..

    2019-04-24 at 10:17 pm
    Reply
  • rawidu

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

    2019-04-24 at 10:27 pm
    Reply
  • නදීකා

    බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏

    2019-04-27 at 12:34 pm
    Reply
  • Ishan adeksha

    Thanks bro

    2019-04-27 at 7:38 pm
    Reply
  • ashan

    Thanks bro

    2019-05-03 at 9:48 pm
    Reply
  • NUwan

    Jayawewa…

    2019-05-14 at 7:42 am
    Reply
  • Amila Dharmawansha

    🙏 නියමයිනේ

    2019-07-19 at 12:55 pm
    Reply
  • hiran

    ikmanatama [the kill team] movie eke sub daannako

    2019-10-27 at 3:21 pm
    Reply
  • lakshan

    ko ane me tv siriyas eke ithuru tika ane ikmanata dennako plzzzz

    2020-02-19 at 8:09 am
    Reply
  • Dilshan Chameera

    meka adai balnna gtte patta thnks sub 1kta…………………

    2020-03-18 at 1:21 pm
    Reply
  • Dinithi Rajakaruna

    thanks for the sub

    2020-03-30 at 6:47 pm
    Reply
  • Diwya Wasana

    thanks for the sub

    2020-03-30 at 11:21 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2020-04-05 at 11:15 pm
    Reply
  • Jayasanka

    ගොඩක් ස්තුතියි.

    2020-04-17 at 11:00 pm
    Reply
  • Nimsara Ranasinghe

    video link eka wada nane.

    2020-09-27 at 6:43 pm
    Reply
  • dhanush rayan

    subtitle ek downlode krnn bhanea bn ai ea

    2021-07-02 at 6:55 am
    Reply

Leave a Reply to lakshan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip