Kill It (2019) [S01 : E05] Sinhala Subtitle

Published June 5th, 2019 by

ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරන් ආව.ගොඩක් පරක්කු වුනා.ඉතුරු කොටස් ටික ඉක්මනට දීල ඉවර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.ඒ හින්ද දිගටම කතාවත් එක්ක රැදිල ඉන්න,කතාව මග නවත්තන්නෙ නෑ බයවෙන්න එපා.හරි එහෙනම් කතාව මතක් කරගමු.

මතකයිනෙ දෝ හියොන් දැන් අපරාධකාරය පස්සෙ පන්න ගමන් ඉන්නෙ,ඇයට කිම් සෝ ගැනත් පොඩි සැකයක් ඇති වේගන එන්නෙ කියල අද කොටස බැලුවහම තේරෙයි.කිම් සෝ කියන්නෙ අනාථනිවාසෙක හිටිය ළමයෙක් කියලත් ඔයාල දැනගන්න ඇතිනෙ.අද කොටසෙන් ඔයාලට බලාගන්න පුලුවන් දෝ හියොනුත් අනාථනිවාසෙ ඉදල තියෙනව කියල.කොහොමහරි අද කතාවෙදි බලාගන්න පුලුවන් කිම් සෝ ගෙ මතකය නැවතත් ගන්න උදව් වෙන්න පුලුවන් කෙනෙක් ගැන,ඒ කවුද කියල බලාගන්න පුලුවන් ඔයාලට,ඒවගේම දෝ හියොන්ට කිම් සෝ ගැන ඇතිවෙලා තියෙන සැකේ තීව්‍ර වේගන යන්නෙ ඒවගේ සියොල් ජි ගැනත් දෝ හියොන් අනාවරණය කරගන්නව.හරි එහෙනම් අද කොටසත් බලන්න කියල ආරාධනා කරනව හැමෝටම.මතක ඇතුව කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.ඊළග කොටසෙන් ඉක්මනට හම්බෙන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්….

                                      ඔබට ජය…!

US

Download Links:

Download Direct 720P පිටපත Download Direct 720P පිටපත
Download

Kill It (2019) [S01 : E05] Sinhala Subtitle

Download: 2116

File size : 22.64 KB

Dinesh Sapumal

TV EPISODES : 34
MOVIES : 0
7.9
0%
0%

Comments: 16

  • Denuwan121

    thank you for sub.

    2019-06-05 at 11:19 pm
    Reply
  • shehan p

    thanks bro

    2019-06-06 at 11:19 am
    Reply
  • kavinda

    ගොඩාක් ස්තුතියි දෙනකම් බලාගෙන හිටියේ

    2019-06-06 at 11:30 am
    Reply
    • Dinesh Sapumal

      #Kavinda ඉතුරු ටිකත් ඉක්මනට දෙනව…👍👍👍

      2019-06-08 at 12:44 pm
  • shehan p

    bro plunam Knightfall eki Grimm ekati sub denna Eka loku udwk.tv shows patan gathata ewa maga nathra wenwa.ehma karnna epa kiynna bro.subzlk eke adminlata kiynna maga nathra karapu tv shows ewara karnna kiyla.ehma karnne nathi unama subzlk eke kolitiya bahinawa.meka mage adhask withra newi godk perisakge adhask.meka oyta newi kiynne subzlk eke adminla set ekta.enisha pluwan ikmanta ewa ewara karnna.me comment ekta admin lagen replay ekk ona.
    Sub ekta oyta thanks bro.

    2019-06-06 at 11:37 am
    Reply
    • Dinesh Sapumal

      හරි සහෝ පුලුවන් ඉක්මනින් මග නතර වුන ඒ වට සබ් දෙන්න උත්සහ කරන්නම්…👍👍👍

      2019-06-08 at 12:46 pm
  • priyan99

    thanks bro sub ekaata

    2019-06-08 at 12:49 pm
    Reply
  • super man

    Sub akata thanks…

    2019-06-08 at 7:28 pm
    Reply
  • නදීකා

    ස්තුතියි ….😍😍😍🙏🙏🙏🙏

    2019-06-11 at 8:53 pm
    Reply
  • Dinithi Rajakaruna

    thanks for the sub

    2020-03-30 at 6:44 pm
    Reply
  • Diwya Wasana

    sub ekt thanks

    2020-03-30 at 11:19 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2020-04-05 at 11:16 pm
    Reply
  • Jayasanka

    ගොඩක් ස්තුතියි

    2020-04-18 at 7:00 pm
    Reply

Leave a Reply to shehan p Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip