Kill It (2019) [S01 : E08] Sinhala Subtitle

Published February 27th, 2020 by

KILL IT

08 කොටස

කොහොමද ඉතින් ගොඩක් ගොඩක් පරක්කු වෙලා ඔන්න මං 8 වෙනි කොටස ගෙනාවා.මං ගොඩක් කාර්යබහුල වුනු නිසා වෙලාව ලැබුණ විදියට මං කොහොම හරි සබ් එක දැම්මා. මේ සබ් එක දෙනකන් ඉවසන් හිටියට ස්තුතියි.
මේ කොටසේ කතාව දැන් ටික ටික තව උනන්දුව ඇති කරනවා. මේ කොටසේදී අපිට තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට උත්තර දෙනවා. කොල්ලාට පෝල් ව කොහොමද හම්බුනේ.පොඩි කාලේ මොකද වුනේ ඒ වගේ දේවල්..
මේකේ සු හ්යෝන්ග් දැන් ඩො සභාපති ගැන දැන ගන්නවා වගේම. ඩො සභාපති ලග ඉන්න ලේකම් ගැනත්.. මං වැඩි දෙයක් කියන්නේ නැහැ.ඔයාලම බලන්නකෝ.
ඒ වගේම තව දෙයක් කොල්ලගේ හැදීනුමත් හෙළි වෙන්න ලගයි…

“මං දන්නා අංක 88 ඒ විදියට ම ජිවත් වෙලා වගේ නිසා .”

“වෙනස් වුනේ නැති නිසා ”

“ඇත්තටම සහනයක් ”

ඩො හ්යෝන්ග් ජින් එහෙම කියන කොට සු හ්යෝන්ග් ගේ උත්තරය.

“වෙනස් වෙන්නත් ”

“පුළුවන්.”

ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.

US
Download

Kill It (2019) [S01 : E08] Sinhala Subtitle

Download: 1644

File size : 25.73 KB

ඉෂි ද සිල්වා

TV EPISODES : 97
MOVIES : 9
7.6
0%
0%

Comments: 8

  • kavinda

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

    2020-02-28 at 10:55 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…..

    2020-02-28 at 7:58 pm
    Reply
  • ඉෂි ද සිල්වා

    බොහොම ස්තුතියි comment වලට වගේම සබ් දෙනකන් ඉවසන් හිටියටත් ස්තුතියි. සබ් දෙන්න පරක්කු වුනාට සමාවෙන්න.

    2020-03-04 at 6:28 pm
    Reply
    • Imalsha

      Thanks bokka. Ithuru tikath aniwa ikmanata denna puouwannam❤️😘

      2020-03-08 at 9:10 pm
  • Kasunnanayakkara

    ilaga adika auruddt kalin ithuru tika denna tanks

    2020-03-15 at 12:11 pm
    Reply
  • Dinithi Rajakaruna

    thanks for the sub

    2020-03-30 at 6:42 pm
    Reply
  • Diwya Wasana

    thanks for the sub

    2020-03-30 at 11:16 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks sis

    2020-04-05 at 11:18 pm
    Reply

Leave a Reply to සහන් සුලක්ඛණ Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip