Kill It (2019) [S01 : E09] Sinhala Subtitle

Published March 17th, 2020 by

KILL IT

09 කොටස

“අවුරුදු 19 කට පස්සේ..”

“තාත්තේ.”

ඉතින් කොහොමද ඔක්කොටම කලින් මං කියන්න ඕන දැන් අපේ ලංකාව තුලත් ලෝකය තුලත් පැතිර යන වසංගත රෝගයෙන් පිඩා විදින අයට බුදු සරණින් හැමෝටම සුව වෙන්නත් ඒ වසංගතය නැති වෙලා යන්නත් කියලා පතනවා.
ඔන්න මං ep 9 ගෙනාවා.තව ඉතිරි ep 3 යි.ඒ ටිකත් ඉක්මනට දෙන්න බලන්නම්.
දැන් කතාවේ අන්තිමට ලං වෙන නිසා කතාවේ දේවල් ටික ටික හෙළි වෙනවා.
යු ලේකම්, අංක 88 , කෝ හ්යෝන්ග් වූ මේ අය එක පැත්තක කියලා ඩො සභාපති හිතන්නේ.
ඇත්තටම මුල ඉදන් ම එහෙම නැති වුනත් එහෙම වෙයිද ?
කොල්ලා තාත්තා හමුවෙනවා. ඊට පස්සේ මොකක් වෙයිද ?
වගේම කොල්ලගේ යාලුවා ප්ලිප් එයා ගැනත් දෙයක් කොල්ලට හෙළි වෙනවා. ඒ මොකක්ද ඒ නිසා ඔහුට මොකද වෙන්නේ වගේම යු ලේකම් ගැන ඩො සභාපතිට අහුවෙයිද ඩො සභාපති යු ලේකම් ට දාන ඇමට ඇය අහුවෙයිද මේ කොටසේ ඔය දේවල් ගැන හොයා ගන්න පුළුවන් වෙයි.
මං වැඩි දෙයක් කියන්නේ නැහැ මේ කොටසේ.

ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.

US

Download Links:

Download Direct 480P පිටපත
Download

Kill It (2019) [S01 : E09] Sinhala Subtitle

Download: 2077

File size : 23.97 KB

ඉෂි ද සිල්වා

TV EPISODES : 97
MOVIES : 9
7.6
0%
0%

Comments: 9

  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

    2020-03-17 at 7:33 pm
    Reply
  • Manuka viraj

    Sub ekt thzzzz,anith tikth ikmnt dendoooooo..

    2020-03-19 at 9:01 pm
    Reply
  • dssvczcx

    gestyy.com/w856NS

    2020-03-20 at 3:36 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      මොකක්ද මේ ?

      2020-03-21 at 8:59 pm
    • Kasun

      Pluwn nam mulu series ekema download link ekk denawada. Tyna link eka wda karanne na

      2020-03-23 at 7:47 am
  • Kasun

    Pluwn nam mulu series ekema download link ekk denawada. Tyna link eka wda karanne na

    2020-03-23 at 7:48 am
    Reply
  • Dinithi Rajakaruna

    thanks for the sub

    2020-03-30 at 6:42 pm
    Reply
  • Diwya Wasana

    thanks for the sub

    2020-03-30 at 7:40 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks sis

    2020-04-05 at 11:18 pm
    Reply

Leave a Reply to සහන් සුලක්ඛණ Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip