The king loves (රජුගේ ආදරය )
කොහොමද හැමෝටම .. ඔන්න මං ඔන්න king loves කතා මාලාවේ හතර වෙනි කොටසක් ගෙනාවා.මේ කොටස ගොඩක් කෙටියි.කෙටි වුනත් මේ කොටස ගේන්න පොඩ්ඩක් පරක්කු වුනා අපේ ගෙදර චුට්ටක් කාර්යබහුල වුනු නිසා.සමාව ඉල්ලනවා ඒ ගැන.
මේ කොටසේදී සනා සෝහා වුනු විදිය පෙන්වනවා.තව සෝහා අගනගරයට පැමිණෙනවා.සෝහා පිළිගන්න සෝහාට නොදැනීම කරන කුමාරයාගේ හුරතල් වැඩ ටිකක් තියෙනවා.කුමාරයාගේ මිතුරා කුමාරයාට කොච්චර වටිනවද යන්න මේ කොටසින් හොදටම ඔප්පු කරනවා.කුමාරයාගේ ලස්සන සිනහාව විහිළු තුළ හැංගිලා තියෙන ඔහුගෙ සංවේදී කතාව ඔබට කදුළු එක් කරන්නත් ඉඩ තියෙනවා.සෝහා කුමාරයා ව දෙවතාවක්ම නෑ තුන් වතාවක්ම පුදුමයට පත් කරන දේවල් කියනවා දෙකක් ඔයාලා බලලම සොයා ගන්නකෝ ඉතිරි එක ඇය ඔහුට මරණ තර්ජන එල්ල කරනවා.
සෝහා කුමරුට කියන වදනක්..
”සමහර විට මට
ඔයාව මරන්න සිද්ධ වෙයි”
ඒ ඇයි කියලත් ඔයාලා බලන්න ඒ වගේම කුමාරයා මෙයට දෙන පිළිතුර සංවේදී වගේම පිළිතුරේ අවසානය.ඔහුගෙ බුද්ධිය නම් හොදට පිලිබිබුවෙනවා.
කුමාරයා සොහාට කියන වදනක ඔහුට වටින ලෝකේ ඉන්න එකම එක්කෙනා ගැන කියනවා ..
”මං මැරුනොත්
මං වෙනුවෙන් අඩන්න ඉන්නේ මුළු ලෝකෙන්ම එකම එක් කෙනයි”
ඒ කවුද කියලා ඔයාලට අනුමාන කරන්න පුළුවන් වුනත් කතාව නරබමින් ඒ මිතුදම දකින ලෙස ඉල්ලමින් ඊලග කොටසින් නැවත හමුවෙමු.ඔබට ස්තුතියි!
ඉෂි ද සිල්වා
Comments: 14
Leave a Reply to geeganagamage Cancel reply
Search
Login
Upul
ammo ethi yantham…..thanks for your sub
thanuja
Thank you sub ekataa… Gedara wadath ekka apitath kalaya yodaawala oya karana wada walata suba pathanawa.
geeganagamage
දිගටම අරගෙන එන්න මේක ගොඩාක් ලස්සන ට්වි සීරියස් එකක් .
ආදරනීය ගීතයක්
අම්මෝ ඇති යන්තම් මං හිතුවේ කොටස් 03න් පස්සේ වෙන කතාවල වගේ සබ් දෙන එක නතර කරයි කියලා.. ස්තූතියි…
ඉෂි ද සිල්වා
බයවෙන්න එපා මොන දේ වුනත් පුළුවන් ඉක්මනට sub එක දෙනවා .. මග නවත්තන්නේ නැ හොදද..✌
lakshan
lassna kathawak fatta aa digatama karanna aiye hoda da balanna asa hithennawa e kathawa
anura
SCHOLAR WHO WALKED TO NIGHT eke EP3 eka play wenne na ne!!!!
ඉෂි ද සිල්වා
එප 3 මං දාපු sub එකක් නෙමේ නිසා හරියටම දන්නේ නැ මං update කරලා කියන්නම් ok
anura
moon lovers_ scarlet heart ryeo korean tv series eka denna pluwanda?? eka lassana drama ekak,
Shanthani
Ma korean drama eka sinnhala subtitle tiyenawa. Drama eka nama gahala” sinhala subtitles” kiyala google search karannako .etakota sinhala subtitle watenawa
Shanthani
Api wenuwen waya karana oba watina kalayata bohomathma isthuti . Jaya wewa.🌻
oshan_1
සබට තෑන්ක්ස් සිස්!
Amila Dilshan
thank you
සහන් සුලක්ඛණ
සබට ස්තුතියි සහෝදරිය.