The King Loves (2017) [S01 : E07] Sinhala Subtitle

/

The king loves.(රජුගේ ආදරය )

ඔන්න මං ඉක්මනට The king loves. කතාමාලාවේ 7 වෙනි කොටස ගෙනාවා ..
මේ කොටසේ දි රින් පැනලා යන්න හැදුවත් නිකන්ම අහු වෙනවා …රින් අරගෙන රජු ලගට යනවා …එතැනදී රීන්ට මොකද වෙන්නේ ඔහුව වැරදිකරුවා ලෙස දඩුවම් කරයි ද …එතන ප්‍රශ්නය ගැන කතා වෙන අතරේ සාක්ෂි අතර යුවරුගේ ඊතල ද තිබුනා .ඒ ඊතල වල යුවරජුගේ සලකුනු ද තිබෙන නිසා මෙහි සැක කරුවන් රින් ද යුවරජු වෙන විදියට සිද්ද වෙන්නේ රජතුමා කුමන තීරණයක් ගනීද හතුරන්ගේ සැලසුම් ඒ විදියටම ඉටු වෙයිද ? යුව රජු ගැන කියුවොත් කතාවේ මුල ඉදන්ම ඔහු දගකාර ,ඉතා තියුණු නුවනක් ඇති කුමාරයෙක් කතාවේ මුල් කොටස් වල කිහිප විටක්ම එය පිලිබිබු වුනා. යුවරජු රජ වූ වොත් නම් දැන් ඉන්න රජුට වඩා ඉතා බුද්ධිමත් පාලකයෙක් වෙයි .ඔහුට තැනට සුදුසු නුවණ නිසා කොහේ ගියත් ඇග බේරා ගන්න පුළුවන්..

රැජිණිය එනම් යුවරජු ගේ මෑණියන් යුවරජුට දෙයක් කියනවා .. එනම්

“මොහොතකට කලින් යුව රජු වැරදි ..”
“මොහු යුවරජුගේ මිතුරෙක් නෙමේ ..”
“රජතුමෙක් ලගින් මිතුරන් වගේ අය ඉන්නෙ නැ “
“රජතුමාට ඒ ළමයාට රාජකීය විෂයක් ද”
“ඔහු අසලින් ද්‍රෝහියෝ විතරයි ඉන්නේ .”

මේ කතාවට යුව රජු අපුරු පිළිතුරක් දෙනවා ..ඒ මොකක් ද කියලත් ඊට පස්සේ කතාවේ මොකද වෙන්නේ කියලත් බලන්න කියලා ඉල්ලමින්

නැවත ඊලග කොටසින් හමුවෙමු…ඔබට ස්තුතියි!

7.5
IMDB

Year : 2017

Actors : Se-ha Ahn

Set in the Goryeo dynasty, it tells the story of a young and ambitious monarch Won (Im Si-wan) with a desire to conquer, and two people who shape his destiny; childhood friend Rin (Hong ...

2022-12-07 06:59 am

Movies

9

Tv Episodes

97

  • Download : 1836
  • File Size : 15.045KB
  • Sub Update :2020-07-16
  • kaveesha Unregister User
    Windows 8Chrome 71

    ikmanata ithuru tikath denna

    2018-12-22 at 10:05 pm
  • Shanthani Unregister User
    Android 7Chrome 71

    Godak tnx yalu sub ekata. Harima lassana katawak .jaya wewa

    2018-12-23 at 5:08 am
  • නදීකා Unregister User
    Android 7Samsung Browser 5.2

    අම්මෝ ඇති යන්තම් .බලන්න මඟ බලාගෙන හිටියේ

    2018-12-23 at 7:57 am
  • unkown Unregister User
    Windows 10Chrome 71

    keep it up

    2018-12-23 at 2:08 pm
  • geeganagamage Unregister User
    Windows 7Chrome 71

    ගොඩාක් ස්තුතියි හරිම ලස්සන කතාවක් .

    2018-12-23 at 9:57 pm
  • thanuja Unregister User
    Windows 8.1Chrome 71

    Thank you sub ekata…Ithuru tikatath gennna sub eka.. Jaya wewa!!!! BS!!!!!!

    2018-12-24 at 10:22 am
  • Upul Unregister User
    Windows 7Chrome 71

    Superrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

    2018-12-26 at 8:43 am
  • yuki Unregister User
    Windows 10Chrome 71

    ko anith ewaaaaaaaaaaaaaa

    2018-12-26 at 5:55 pm
  • dila Unregister User
    Windows 7Maxthon 5.2

    hoda wedak… ithuruwa tikath ikkmanta dendoo… jata wewa!!!!!!!! bs

    2018-12-26 at 8:02 pm
  • oshan_1 User
    Android 5.1Chrome 70

    සබට තෑන්ක්ස් සිස්!

    2019-03-05 at 9:04 pm
  • Amila Dilshan Unregister User
    Windows 10Chrome 72

    thank you

    2019-03-07 at 12:54 pm
  • සබට ස්තුතියි සහෝදරිය.

    2019-05-09 at 5:31 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *