Kingdom (2019) [S01 : E01] Sinhala Subtitle

/

ඔන්න ඉතීම් වයිකින්ග්ස් එකේ සබ් එකත් කරලා ඉවර වුන නිසා අලුත් වැඩකට අත ගහන්න හිතුනා.පොඩි වෙනසකටත් එක්ක මේ පාර South Korean කතාවකට උපසිරැසි දෙන්න තීරණය කළා.මුලින් කියන්න ඕනේ මම සාමාන්‍යයෙන් කොරියන් කතාවක් ඩවුන්ලෝඩ් කරලා බලන කෙනෙක් නෙමෙයි.සීරියස් එක සුපිරි නිසාමයි මේක බලන්න හිතුනේ.නිකමට හොයලා බලද්දී මේ කතාව Netflix එකෙන් කරපු එකක් කියලා දැක්කා.ඉතින් Netflix එකේ කතා ගැන කතා කරලා වැඩක් නැහැ නේ ඒ තරම් සුපිරි.හොදයි අපි කතාව ගැන පොඩ්ඩක් කතා කරමු.

මේ කතාව Netflix එකෙන් Release කරලා තියෙන්නේ 2019 January 25.මේ කතාව Action | Thriller ගණයට තමයි වැටෙන්නේ. මේ කතාවට imdb rate එක 8.5ක් ලැබිලා තියෙනවා.පලවෙනි season එක විතරයි තාම release වෙලා තියෙන්නේ ඉතින් පලවෙනි season එක episodes 6 කින් යුක්තයි.ඉතින් මේ හැම කොටසක්ම විනාඩි 45 කට වඩා තියෙනවා.

මේ කතාවේ රජකාලේ වෙච්ච සොම්බි සීන් එකක් තමයි තියෙන්නේ.ඇත්තටම කතාව තාත්වික විදියට තියෙනවා.ඉතින් කතාවේ මොකද වෙන්නේ බැලුවොත් Frozen Valley කියන පළාතේ තියෙනවා පැලැටියක් ඒ පැලෑටියට හැකියාවක් තියෙනවා මැරිච්ච මිනිස්සුන්ව නැවත නැගිට්ටවන්න.නමුත් නැගිටින්නේනම් කලින් හිටපු කෙනා නෙමෙයි.ඔයාලා The Walking Dead බලලා තියෙනවනම් දන්නවා සොම්බින් මොන වගේද කියලා පන තිබ්බට හිතන්න පතන්න බැහැ.ඉතින් ඔයාලා හිතන විදියට කොහොමද රාජ්‍යය කාලෙක zombie apocalypse එකක් ආවම එයාලා බේරෙන්න කරන දේවල් ඒ වගේම එයාලා කොහොමද මේ වගේ දේකදී හැසිරෙන්නේ කියලා බලන්න මේ කතාව අනිවාර්යයෙන්ම බලන්න වෙනවා.කතාවේ Editing නම් සුපිරියට තියෙනවා.ඉතින් Netflix ලාගේ මේ අලුත් කතාව අනිවාර්යයෙන්ම බලන්න කියනවා.ඒ වගේම මම පුළුවන් ඉක්මනින් ඉතුරු උපසිරැසි ටිකත් ගෙන්න උත්සාහා කරනවා.

ඉතින් මීලග කොටසෙන් හමුවෙනතුරු ඔබට ජය!

2020-09-15 08:51 pm

Movies

1

Tv Episodes

49

  • Download : 4039
  • File Size : 18.003KB
  • Sub Update :2020-07-24
  • සබට ස්තුතියි සහෝදරයා……………

    2019-02-05 at 10:56 am
  • ඉෂි ද සිල්වා
    Windows 8.1Opera 57

    අහ්හ ගොඩක් ස්තුතියි මං ඊළගට බලන්න හිටියේ මේක .. ගොඩක් ගොඩක් ස්තුති…

    2019-02-05 at 11:04 am
  • පැතුම් මදුශංක Unregister User
    Windows 7Firefox 64

    බලන්න කියලා හිටියේ සුපිරි කතාවක් වගේ සබ් එකට තැන්ක්ස් <3

    2019-02-05 at 11:23 am
  • Madusha Unregister User
    Windows 10Opera 57

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    2019-02-05 at 1:16 pm
  • වත්සලා වික්‍රමසිංහ Unregister User
    Android 5.1Facebook App 202

    සබ් එකට ගොඩක් ස්තූතියි..ඊළඟ කොටසත් ඉක්මනට දෙන්න..

    2019-02-05 at 1:22 pm
  • kavinda Unregister User
    Windows 7Chrome 65

    අනිවාර්යයෙන්ම බලනවා සහෝ බොහොම ස්තුතියි මේ කරනා වටිනා සේවයට

    2019-02-05 at 1:28 pm
  • srimal Unregister User
    Windows 10Chrome 71

    file not found ne

    2019-02-05 at 10:18 pm
  • Shanthani Unregister User
    Android 8Chrome 72

    Tnx yalu. Ma kathawen pasuwa “grand prince ” Korean drama ekatath sub denna puluwanda . Jaya wewa

    2019-02-06 at 1:45 am
  • Subhash Unregister User
    Android 8.1Chrome 71

    අනින දිගටම කරමු මචන් සුප්ප සීරිස් එක 🤩

    2019-02-06 at 7:24 am
  • thanuja Unregister User
    Windows 8.1Chrome 71

    Thank you sub ekata digatama sub demu… Jaya wewa BS!!

    2019-02-06 at 8:53 am
  • Imansha Unregister User
    Android 5.1Chrome 70

    Video file na

    2019-02-06 at 6:29 pm
  • Silent$ Unregister User
    Windows 7Chrome 71

    Pattaaaaaaaaaa

    2019-02-12 at 9:10 am
  • risinu rithnal Unregister User
    Windows 10Opera 58

    hoda action comedy adventur sombie film akak dennakooooooooooooooo!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    2019-03-06 at 8:42 pm
  • සුපුන් Unregister User
    Android 7Chrome 76

    එලම හොදටම තියේ

    2019-10-01 at 8:22 am
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
    ජය වේවා.!

    2019-10-11 at 3:53 pm
  • MANUJA SHEHAN Unregister User
    Windows 10Chrome 78

    link weda ne nee

    2019-12-12 at 1:54 pm
  • anjula Unregister User
    Windows 7Chrome 80

    දිගටහ ඔයාට කොරියානු කථා වලට සබ් දෙන්න හැකියාව ලැබේවා

    2020-03-03 at 5:19 pm
  • dimuthu Unregister User
    Android 6Firefox 68

    Thanx for the sub
    But video file missing

    2020-03-17 at 10:16 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *