Kingdom (2019) [S01 : E02] Sinhala Subtitle

Published February 6th, 2019 by

ඔන්න අද මම අරගෙන එන්නේ Kingdom (2019) කොරියන් කතා මාලාවේ දෙවෙනි කොටස.පලවෙනි කොටස බලපු අය දැන් දන්නවා ඇති කතාවේ වෙන්න යන සිද්දිය.හොදයි අපි කලින් කොටස මතක් කරගත්තොත් ඔයාලට මතක ඇතිනේ රජතුමාත් සොබියෙක් වෙලා ඉන්නවා. ඒ කියන්නේ රජතුමා මැරිලා ඒත් ඇයි රජතුමාව පණපිටින් තියන් ඉන්නේ සොම්බියෙක් කරගෙන? ඔයාලා දැක්කනේ රැජිණියව එයාට ඕනේ එයාට පුතෙක් හම්බෙනකන් රජතුමා ජිවතුන් අතර ඉන්නවා කියලා පෙන්නන එතකොට ළමයාව හම්බුනාම එයාට පුළුවන් ඒ ළමයාව රාජ්‍යයේ රජතුමා කරන්න ඒ වගේම රජතුමා මැරුණා කියලා හෙළි නොකරන්නේ එහෙම කලොත් කිරුල හිමි කුමරු රජ වෙන නිසා එතකොට ඔවුන්ට බැරි වෙනවා ඔවුන්ට බලය ලබාගන්න.ඒ වගේම කුමරුට දැන් පොඩි සැකයකුත් තියෙනවා රජතුමා මැරිලද කියලා.ඉතින් කුමරුට දැන් ඕනේ රජතුමාට මොකක්ද වෙලා තියෙන්නේ කියලා හොයාගන්න. ඒ වගේම ඔයාලට මතක ඇතිනේ සායනයකට එල්ලවුණ සොම්බි ප්‍රහාරය ඉතින් උන් ටික එතනින් එලියට ගියොත් හෙන කෙලියක් වෙන්නේ හොදයි එහෙනම් වැඩි විස්තර ඕනේ මේ කොටස බලලම ඉන්නකෝ..

මීලග කොටසෙන් හමුවන තුරු ඔබට ජය!

විශේෂ :-

මම පහතින් ලින්ක් එක දෙනවා 720p Complete Series එක Direct බාගන්න ලින්ක් එක 2.5Gb ගානක් වෙන්නේ..

US

Download Links:

Download Direct 480P පිටපත Download Direct 480P පිටපත
Download

Kingdom (2019) [S01 : E02] Sinhala Subtitle

Download: 2586

File size : 15.66 KB

පසිදු සාරංග

TV EPISODES : 49
MOVIES : 1