ඔන්න අද මම අරන් එන්නේ Kingdom (2019) කතාමාලාවේ 3න් වැනි කොටස.ඔයාලට කලින් කතාවේ මතක ඇතිනේ කලින් කොටසේ දොන්ග්නේ වල හිටපු හැමෝම සොම්බි බවට පත් වුනා.ඉතින් ඔයාලා දකින්න ඇතිනේ ඒ සොම්බිලාට ඊට එලිය ඔරොත්තු දෙන්නේ නැහැ කියලා ඒ කියන්නේ උන් ඉර එලිය වැටුනම ගිහින් නිදා ගන්නවා කළුවර තැන වලට ගිහිල්ලා ආයේ නැගිටින්නේ ඉර බැස්සම.ඉතින් කලින් කොටසේදී ඒ මැරිච්ච අයගේ මළසිරුරු රජමාලිගාවට අරන් ගිහින් දැන් එහෙත් හැමෝම සොම්බිලා වුණා. ඒ වගේම ඔයාලා දැක්කනේ ප්රධාන සෙන්පතියත් මැරෙනවා ඒ කියන්නේ චෝ හක් ජූ ගේ එකම පුතා ඉතින් ඔහු ඒක දැනගත්තම් මොනා වෙයිද?ඒ වගේම ඔයාලට අද කොටසෙන් බාලාගන්න පුළුවන් රජතුමාට ඇත්තටම මොකද වුනේ කියලා.. වැඩි විස්තර ඕනේ නැහැ එහෙනම් මීලග කොටසෙන් ඉක්මනට හමුවෙනකන් ඔබට ජය!
Download Links:
Download Direct 480P පිටපතපසිදු සාරංග
Comments: 10
Leave a Reply to Madawa Mihiranga Cancel reply
Search
Login
Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
shrhan
ubanam deiiyek ban mekata dan abbahi velavage innee davasata 4…5 sarayak avith balanava saba dalada kiyala thaaanks machan anith akath ikmanata geemuuu
wathsala wickramasinghe
Thank you very much
සහන් සුලක්ඛණ
sub ekata thanks saho
thanuja
Thanks sub ekata…. digatama sub demu.. jaya wewa!! BS!!
Madawa Mihiranga
thanks for sub saho
ඉෂි ද සිල්වා
Thanks for sub.
Upul
Subata thanks supiri kathawak meka
Silent$
Thnxxxxxxxxxxxxx
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්රෝ සබ් එකට 🙂
ජය වේවා.!