Kingdom (2019) [S01 : E05] Sinhala Subtitle

/

අද මම අරන් එන්නේ Kingdom (2019) කතා මාලාවේ 5ස් වෙනි කොටස.ඒ කියන්නේ අවසාන කොටසට කලින් කොටස.ටිකක් පරක්කු වුනාට සමා වෙන්න ඕනේ ඒ වගේම අන්තිම කොටස අද හෝ හෙට ලබා දෙනවා ඒ නිසා බය වෙන්න එපා..පුළුවන් ඉක්මනින් දෙනවා.

හොදයි කලින් කතාව ගැන මතක් කලොත් ඔයාලට මතකනේ කුමරු මිනිස්සුන්ව ආසාදිතයන්ගෙන් කොහොම හරි බේරාගත්තත් රාජ්‍යයේ හමුදාවක් ඇවිල්ලා ඔවුන්ට පහර දෙනවා ඒ වගේම ඔහු එතනින් පලා පනවා සන්ග්ජු වලට ඒ වගේම රාජ්‍යයේ අමාත්‍යවරු ඔක්කොම රජුගේ තත්වය දැනගත්තා ඒ වගේම චෝ උතුමාණන් දැනගත්තා ඔහුගේ පුතාව කුමරු මැරුවා කියලා ඉතින් දැන් ලේසි වෙන්නේ නැහැ මොනා වුනත් කුමරු සන්ග්ජු වලට ගියා ඉතින් එහෙදි මොනා වේවිද ඒ වගේම චෝ ගේ මීලග සැලැස්ම මොන වගේ වෙයිද කියලා අද කොටස බලන්නම වෙනවා..අවසාන කොටසෙන් හමුවන තුරු ඔබට ජය!

8.5
IMDB

Year : 2019

Actors : Doona Bae, Greg Chun, Jun-ho Heo, Ji-Hoon Ju

While strange rumors about their ill king grip a kingdom, the crown prince becomes their only hope against a mysterious plague overtaking the land.

2020-09-15 08:51 pm

Movies

1

Tv Episodes

49

  • Download : 2363
  • File Size : 14.011KB
  • Sub Update :2019-07-20
  • Madusha Unregister User
    Windows 10Opera 57

    බොහොම ස්තූතියි සහෝ

    2019-02-13 at 1:18 pm
  • sub ekata godak sthuthiyi saho

    2019-02-13 at 2:58 pm
  • Shani Unregister User
    Windows XPChrome 45

    ස්තුතියි සහෝ…” Lawless Lawyer 2018″ tv series එකටත් පුලුවන්නම් sub කරන්න​….

    2019-02-13 at 4:10 pm
  • Pathmal Unregister User
    Android 6Chrome 71

    Niyamai bn anik ekath puluwanm ikamanata dapanko.

    2019-02-13 at 7:45 pm
  • thanuja Unregister User
    Windows 8.1Chrome 72

    Thank you sub ekata godakk

    2019-02-14 at 9:36 am
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
    ජය වේවා.!

    2019-10-11 at 3:59 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *