Kingdom (2019) [S01 : E06] Sinhala Subtitle
ඔන්න එහෙනම් අද මම දෙන්නේ Kingdom (2019) කතා මාලාවේ අවසාන කොටස :( .මේ කොටසින් සීසන් 1 අවසාන වෙනවා.තවම සීසන් 2 රිලීස් වෙන දවසක් officially කියලා නැහැ නමුත් සීසන් 2 එක හදන්න පටන් අරගෙන තියෙන්නේ දැනටමත් ඒ කියන්නේ ඊලග සීසන් එක ගොඩක් දුරට ඊලග අවුරුද්දේ වගේ ඒවි.Netflix වලින් නිසා ඔක්කොම කොටස් ටික එක පාර රිලීස් වෙයි.ඒ වගේම දැනට කියලා තියෙන විදියට සීසන් 2 එකටත් කොටස් 6යයි නිකුත් වෙන්නේ.ඉතින් කතාව ගැන කියන්න දෙයක් නැහැ නේ මමනම් බලපු සුපිරිම කොරියන් කතාවක් තමයි මේක.2019 පටන් අරන් මෙතෙක් ආ දුරට imdb අගය 8.4 ලබාගෙන තියෙනවා.ඉතින් තවමත් කතාව බලලා නැත්තම් බලන්න කියනවා.
හොදයි කලින් කොටස ගැන පොඩ්ඩක් කතා කලොත් කලින් කොටසේ හොද සටන් ටිකක් බලාගන්න හම්බුනානේ.ඉතින් පේන විදියටනම් හන් හියොන් උතුමාණන් හොද කෙනෙක් වගේ ඔයාලා දැක්කනේ එයා පොඩි කාලේ කුමරුගේ ගුරුතුමා කියලා.ඒ වගේම චෝ උතුමාණන් කරපු පරීක්ෂණයෙන් දැනගත්තා සොම්බියෙක්ගේ මස් කැල්ලක් මිනිහෙක් කෑවත් ඔහුවත් සොම්බියෙක් වෙන බව.ඉතින් දැන් රැජිණිය තමයි රාජ්‍යයේ උප රජු.ඒ වගේම ඔයාලට මතක ඇතිනේ චෝ උතුමාණන් රාජ්‍යයට ඇතුල් වෙන ඔක්කොම දොරටු ටික වහලා දැම්මා.ඉතින් දැන් එළියේ ඉන්න මිනිස්සු ඉන්නේ ලොකු අවදානමක ඉතින් ඒ මිනිස්සුන්ට මොනා වේවිද?කුමරුත් එළියේ ඉන්නේ ඉතින් කුමරුගේ මීලග සැලැස්ම මොකක්ද කියලා බලන්න අද කොටස බලන්නම වෙනවා.හොදයි එහෙනම් මේ කොටස බලලා ඔයාලාගේ අදහස් කියලා යන්නකෝ කතාව ගැන!
8.5
IMDB
IMDB
Year : 2019
Actors : Doona Bae, Greg Chun, Jun-ho Heo, Ji-Hoon Ju
While strange rumors about their ill king grip a kingdom, the crown prince becomes their only hope against a mysterious plague overtaking the land.
2020-09-15 08:51 pm
- Download : 2477
- File Size : 10.656KB
- Sub Update :2019-07-20
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Download Links:
Windows 7Chrome 71
t6hanks machoo kalin dekatanam comment karanna bariunaa sory machan ilaga avaath ikmanata diyan
Windows 10Chrome 71
sub ekata thanks saho
Android 7Chrome 71
තෑන්ක්ස් මචන් 😘😘
Windows 10Opera 57
සුපිරි සීරීස් 1 කට උපසිරස ලබා දුන්නාට බොහොම ස්තුතියි……..!!!
Windows 10Chrome 71
super bro
episode 6 beluwa thanks bro
Windows 10Opera 58
නියමයි.බොහොම ස්තූතියි.සහෝ පූලුවන්නම් Kabaneri of the Iron Fortress anime series එකටත් සබ් දෙන්න.ජය වේවා!
Windows 8.1Chrome 72
Thanks sub ekata godakk… iwara wenakamma dunnanee.. thawath korean kathawakatama sub demu… Jaya wewa!! BS!!
Android 6Chrome 70
Niyama wadak machan……..
Android 6Chrome 70
download link eka wada nane bro,,,,,,,,
Windows 7Chrome 72
download link wada bro
Android 6Chrome 71
ගොඩක් ස්තුතියි මචන් සුපිරි වැඩක්.
Android 8Chrome 72
Grand prince korean drama ekatath subs denna yalu
Android 6Chrome 72
සබ් එකට ස්තුතියි..
කැපවීම අගය කරනව..
ඔබට ජය.. !
Android 7.1Samsung Browser 6
Radio Romance drama ekatath sub Denn.
Android 8Chrome 72
(The Crowned Clown information. 2019 drama )
Me korean drama ekatath sub krnnkoo
Windows 7Chrome 73
seson 6 eke video link eka wada na mata dennako plz
Android 4.2Android Browser 4
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 😊👊
ජය වේවා.!
Windows 10Firefox 75
ado thanks bn