Kingdom (2019) [S01 : E06] Sinhala Subtitle

Published February 14th, 2019 by

ඔන්න එහෙනම් අද මම දෙන්නේ Kingdom (2019) කතා මාලාවේ අවසාන කොටස 🙁 .මේ කොටසින් සීසන් 1 අවසාන වෙනවා.තවම සීසන් 2 රිලීස් වෙන දවසක් officially කියලා නැහැ නමුත් සීසන් 2 එක හදන්න පටන් අරගෙන තියෙන්නේ දැනටමත් ඒ කියන්නේ ඊලග සීසන් එක ගොඩක් දුරට ඊලග අවුරුද්දේ වගේ ඒවි.Netflix වලින් නිසා ඔක්කොම කොටස් ටික එක පාර රිලීස් වෙයි.ඒ වගේම දැනට කියලා තියෙන විදියට සීසන් 2 එකටත් කොටස් 6යයි නිකුත් වෙන්නේ.ඉතින් කතාව ගැන කියන්න දෙයක් නැහැ නේ මමනම් බලපු සුපිරිම කොරියන් කතාවක් තමයි මේක.2019 පටන් අරන් මෙතෙක් ආ දුරට imdb අගය 8.4 ලබාගෙන තියෙනවා.ඉතින් තවමත් කතාව බලලා නැත්තම් බලන්න කියනවා.

හොදයි කලින් කොටස ගැන පොඩ්ඩක් කතා කලොත් කලින් කොටසේ හොද සටන් ටිකක් බලාගන්න හම්බුනානේ.ඉතින් පේන විදියටනම් හන් හියොන් උතුමාණන් හොද කෙනෙක් වගේ ඔයාලා දැක්කනේ එයා පොඩි කාලේ කුමරුගේ ගුරුතුමා කියලා.ඒ වගේම චෝ උතුමාණන් කරපු පරීක්ෂණයෙන් දැනගත්තා සොම්බියෙක්ගේ මස් කැල්ලක් මිනිහෙක් කෑවත් ඔහුවත් සොම්බියෙක් වෙන බව.ඉතින් දැන් රැජිණිය තමයි රාජ්‍යයේ උප රජු.ඒ වගේම ඔයාලට මතක ඇතිනේ චෝ උතුමාණන් රාජ්‍යයට ඇතුල් වෙන ඔක්කොම දොරටු ටික වහලා දැම්මා.ඉතින් දැන් එළියේ ඉන්න මිනිස්සු ඉන්නේ ලොකු අවදානමක ඉතින් ඒ මිනිස්සුන්ට මොනා වේවිද?කුමරුත් එළියේ ඉන්නේ ඉතින් කුමරුගේ මීලග සැලැස්ම මොකක්ද කියලා බලන්න අද කොටස බලන්නම වෙනවා.හොදයි එහෙනම් මේ කොටස බලලා ඔයාලාගේ අදහස් කියලා යන්නකෝ කතාව ගැන!

US

Download Links:

Download Direct 480P පිටපත
Download

Kingdom (2019) [S01 : E06] Sinhala Subtitle

Download: 2416

File size : 10.66 KB

පසිදු සාරංග

TV EPISODES : 49
MOVIES : 1
8.5
96%
0%

Comments: 18

  • shrhan

    t6hanks machoo kalin dekatanam comment karanna bariunaa sory machan ilaga avaath ikmanata diyan

    2019-02-14 at 6:44 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2019-02-14 at 7:13 pm
    Reply
  • Pasindu

    තෑන්ක්ස් මචන් 😘😘

    2019-02-14 at 7:31 pm
    Reply
  • Indika Priyashantha

    සුපිරි සීරීස් 1 කට උපසිරස ලබා දුන්නාට බොහොම ස්තුතියි……..!!!

    2019-02-14 at 8:38 pm
    Reply
  • Hansaka Lakshan

    super bro
    episode 6 beluwa thanks bro

    2019-02-14 at 10:07 pm
    Reply
  • Madusha

    නියමයි.බොහොම ස්තූතියි.සහෝ පූලුවන්නම් Kabaneri of the Iron Fortress anime series එකටත් සබ් දෙන්න.ජය වේවා!

    2019-02-14 at 10:47 pm
    Reply
  • thanuja

    Thanks sub ekata godakk… iwara wenakamma dunnanee.. thawath korean kathawakatama sub demu… Jaya wewa!! BS!!

    2019-02-15 at 8:49 am
    Reply
  • Ara

    Niyama wadak machan……..

    2019-02-15 at 9:07 am
    Reply
  • Ara

    download link eka wada nane bro,,,,,,,,

    2019-02-15 at 10:19 am
    Reply
    • දමිත් ප්‍රියංකර

      download link wada bro

      2019-02-15 at 9:03 pm
  • Pathmal

    ගොඩක් ස්තුතියි මචන් සුපිරි වැඩක්.

    2019-02-15 at 9:22 pm
    Reply
  • Shanthani

    Grand prince korean drama ekatath subs denna yalu

    2019-02-17 at 2:36 am
    Reply
  • Mihira Madushanka

    සබ් එකට ස්තුතියි..
    කැපවීම අගය කරනව..
    ඔබට ජය.. !

    2019-02-18 at 1:15 am
    Reply
  • Chamara

    Radio Romance drama ekatath sub Denn.

    2019-02-18 at 1:03 pm
    Reply
  • Rawidu

    (The Crowned Clown information. 2019 drama )
    Me korean drama ekatath sub krnnkoo

    2019-02-26 at 7:41 am
    Reply
  • sudubaby

    seson 6 eke video link eka wada na mata dennako plz

    2019-07-04 at 7:47 pm
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 😊👊
    ජය වේවා.!

    2019-10-11 at 4:01 pm
    Reply
  • kalana

    ado thanks bn

    2020-05-08 at 6:27 pm
    Reply

Leave a Reply to සහන් සුලක්ඛණ Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip