Knight Rider (1982) [S01 E01-E02] Sinhala Subtitle

/

Knight of the Phoenix

ඔන්න සියලු දෙනාටම ආයුබෝවන් කියලා අලුත් ආරම්භයක් ගන්නයි මේ සුදානම වෙන්නේ ඉතින් ඔයාලා දන්න රසවත් කතා මාලවක සිංහල උපසිරසක් ගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ.ඉස්සෙල්ලාම මම ස්තූති වන්ත වෙනවා මේ වෙබ් අඩවිය බාර ඇඩ්මින් තුමාට.මේ මගේ පලවෙනි උපසිරස නිර්මාණය මේක කරලා මම මාස 5කටත් වඩා කලින් නිම කලේ.මගේ ෆේස් බුක් ගිනුම හරහා ඒ දිනවල ලබා දුන්නත් වෙබ් අඩවියකට නිකුත් කලේ නෑ…

එහෙනම් ඔයාලා දන්නවා ඇතිනේ KNIGHT RIDER කතාව ගැන මෙය මුල් වරට රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 1982 වර්ෂයේ.එතැන් පටන් සීසන් 4කට 1986 වර්ෂය දක්වා රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙනවා.එහෙනම් අද ලබාදෙන පලවෙනි කොටස ගැන කෙටි හැදින්වීමක් කරලා මම ඔයාලගෙන් සමුගන්නම්.මේ කතාවෙන් කියවෙන්නේ මයිකල් නයිට් කියලා කෙනෙක් කොහොමද බිහිවුනේ, ඒ වගේම හැමෝම ආස කරන KITT කාර් එක කොහොමද බිහිවුනේ කියලා.ඔයාලට මේ කතාව විත්‍රපටියක් වගේ පැය 2ක් පුරාවට රසවිදින්න පුලුවන් එහෙනම් ඔයාලගේ සියලු කටයුතු සාර්ථකත්වයට පත්වෙන්න කියලා පාර්ථනා කරනවා තෙරුවන් සරණයි…ඊලග කොටසෙන් හමුවෙමු!!!

Spoiler Warning : Michael Knight is a man on a mission. Reborn, so to speak, after getting shot in the face, Knight decides to dedicate his life to fighting for justice. Self-made billionaire Wilton Knight hires Michael to be the lead field agent in his Knight Foundation’s public justice organization, part of which includes the developoing of KITT (Knight Industries Two Thousand), a superpowered, intelligent souped-up Pontiac Trans-Am. KITT can drive 300 miles an hour, is bulletproof, fireproof, can talk, and helps Michael fight injustices in the world…

6.9
IMDB

Year : 1982–1986

Actors : david hasselhoff, edward mulhare, richard basehart, patricia mcpherson

A lone crimefighter battles the forces of evil with the help of a virtually indestructible and artificially intelligent supercar.

2020-12-23 09:36 pm

Movies

7

Tv Episodes

77

  • Download : 3115
  • File Size : 39.21KB
  • Kavisha Methruwan ExPERT Subtitler
    Windows 8.1Chrome 61

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

    2017-11-11 at 11:11 pm
  • Suminda Lakshan Junior Subtitler
    Android 4.4Facebook App 57

    First sub ekat suba pathum sahoo…digtma apith ekkma Inna..???

    2017-11-11 at 11:15 pm
  • Sandun Unregister User
    Android 5.1Chrome 60

    Supiri wadakata thamai athagahala thiyenne.. digatama season 4 wenakamma sub denna labewai kiyala suba pathanawa.. ewagema kisima laba prayojanayak balaporoththu wenne nathuwa me karana wadeta godaaak pin kiyala kiyanawa…… obata jaya. Digatama sub demu saho…

    2017-11-11 at 11:19 pm
  • Sandun Unregister User
    Android 5.1Chrome 60

    Direct link ekakuth dennako..

    2017-11-11 at 11:48 pm
    • Thilina Unregister User
      Android 10Opera 71

      film eka downlord karaganne kohomada?

      2022-10-14 at 3:42 pm
  • Amila Unregister User
    Windows 8.1Chrome 61

    niyamai brooo…………subapathum…..
    digatama sub denna,,,,,,,,,,,,,,

    2017-11-12 at 5:32 am
  • ලහිරු සඳරුවන් Unregister User
    Windows 7UC Browser 7

    පළවෙනි උපසිරැසියට සුබපැතුම්.
    තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
    ජයවේවා!

    2017-11-12 at 6:31 am
  • asitha Unregister User
    Windows 8.1Chrome 61

    Pisuu hadey ela

    2017-11-12 at 7:18 am
  • Madusha Unregister User
    Windows 10Firefox 54

    සුබපැතුම් සහෝ.මේකට සබ් කල එක නම් වටිනවා.බොහොම ස්තූතියි
    ජය වේවා!

    2017-11-12 at 9:01 am
  • Hewage Unregister User
    Windows 10UC Browser 7

    සුබපැතුම් සහෝ.මේකට සබ් කල එක නම් වටිනවා.බොහොම ස්තූතියි
    ජය වේවා!

    2017-12-01 at 12:58 pm
  • Lucky Unregister User
    Android 7Chrome 61

    බොහොම ස්තූතියි සහෝ.දිගටම sub දෙමු.ජය වේවා.???

    2017-12-15 at 1:31 am
  • sam Unregister User
    Windows 10Chrome 68

    SUPIRI. GOOD LUCK. Sathutuiiiiiiiii

    2018-08-15 at 12:17 am
  • ravidu User
    Android 5.1Chrome 50

    Tnx mchn sub ekata ..!!

    2019-09-08 at 2:11 pm
  • සුපුන් රණසිංහ Unregister User
    Windows 10Firefox 84

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    2021-01-20 at 2:53 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *