Published
November 13th, 2017 by
Asitha Madusanka
සියලු දෙනාටම සුබ දවසක් කියලා නැවතත් ඔයාලා අතරට නැවතත් කතා මාලාවේ තුන්වෙනි කොටසත් සමගින්.මුලින්ම කියන්න ඕනේ පලවෙනි කොටසේදි අදහස් ප්‍රකාශ කල සැමට ස්තූතිය ප්‍රකාශ කරනවා..
එහෙනම් තුන්වන කොටස පිලිබද කෙටි හැදින්වීමක් කරලා මම ඔයාලගෙන් සමුගන්නම්..වෙනදා වගේම අපේ කතා නායකයා මයිකල් නයිට් ව්‍යජ මිසයල ජාවාරමක් පිලිබද විසදන හැටි තමා මේ කතාවේ කියවෙන්නේ..එහෙනම් ඔයාලගේ සියලුම වෙන්න කටයුතු සාර්ථක වෙන්න කියලා පාර්ථනා කරනවා තෙරුවන් සරණයි..හතරවන කොටස සමගින් යලිත් හමුවෙමු..
Asitha Madusanka
TV EPISODES :
77
MOVIES :
7
6.9
0%
0%
Comments: 11
Leave a Reply
Search
Login
sandun
subata thanks.. digatama karagena yamu.. OBATA JAYA….
Asitha Madusanka
ස්තුතියි සොයුර
Denidu Nimsara
Niyamai.Mekath Magadi Nawathwanna epa digata denna.thanks.
Asitha Madusanka
ස්තුතියි සොයුර
Madusha
බොහොම ස්තූතියි සහෝ
Asitha Madusanka
ස්තුතියි සොයුර
කැලුම්
sub ekata thanx macho…..?
Dilshan
ko ithuru tike sub
Nimarsha
Flasb season 04 denna puluwanda
ravidu
Tnx mchn sub ekata ..
සුපුන් රණසිංහ
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!