Knight Rider (1982) [S01 : E04] Sinhala Subtitle

Published November 25th, 2017 by

සියලු දෙනාටම සුබ දවසක් පාර්ථනා කරනවා.සුපුරුදු විදියට කතා මාලාවේ තුන්වන හතරවන කොටස ඔබ වෙත ගෙන එන්නයි මම සුදානම් වෙන්නේ..මුලින්ම කියන්න ඕනේ පොඩ්ඩක් පරක්කු වෙලා උපසිරස ගෙන එන එක ගැන නම් ඔයාලගෙන කනගාටුව ප්‍රකාශ කරනවා මොකද මාගේ වැඩ කටයුතු අතරයි මේ වැඩේ කරගෙන යන්නේ…
එහෙනම් කතාව ගැන පොඩි විස්තරයක් කරලා මම ඔයාලගෙන් සමුගන්නම් වෙනදා වගේම අපේ කතා නායකයා මයිකල් නිවාඩුක් ගත කරන්න ගිහින් දාගන්න ලෙඩක් ගැන තමයි කියවෙන්නේ…එහෙනම් ඔයාලගේ සියලු වැඩ කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා පාර්ථනා කරනවා තෙරුවණ් සරණයි….

US

Asitha Madusanka

TV EPISODES : 77
MOVIES : 7
6.9
0%
0%

Comments: 9

  • Pasindu Amarasinghe

    උපසිරසියට තුති සහෝ?
    ඔබට ජය???

    2017-11-26 at 6:57 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2017-11-26 at 9:25 am
    Reply
  • Sandun

    Niyamai saho. Parakku unata kamak na . Nawaththanne nathuwa digatama denawanam. OBATA JAYA….

    2017-11-26 at 9:49 am
    Reply
  • T-Media

    දිගටම දාන්න යාළුවා. නියම වැඩක් මචන්. මේ වගේ තේරීමක් කරල වැඩ කරණ එක ගොඩක් වැදගත්. අළුත් ඒවා කොපමන ආවත් මේවට තියෙන තැන නැතිවෙන්නේ නැහැ. ඔබට ජය !

    2017-11-26 at 11:43 am
    Reply
  • Hewage

    උපසිරසියට තුති සහෝ?
    ඔබට ජය???

    2017-12-01 at 12:56 pm
    Reply
  • Prabuddha Kulatunga

    thank u sub ekata bro.. digatama diyan puluwan ikmanata 😀 😀

    2017-12-01 at 5:24 pm
    Reply
  • Lasantha

    Godaaak pin sahoo….Avurudu gaanak thisse sub eka hoyanne…ithuru tikatath ikmantama sub denna shakthiya dhairya labewaaa…….!!!

    2018-02-19 at 10:24 pm
    Reply
    • Asitha Madusanka

      දැනට පළවෙනි සීසන් එකම දීලා තියෙන්නේ.

      2018-02-20 at 3:20 pm
  • සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    2021-01-20 at 2:12 am
    Reply

Leave a Reply to සුපුන් රණසිංහ Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip