Knight Rider (1982) [S01 : E05] Sinhala Subtitle

Published December 2nd, 2017 by

හොදයි සියලු දෙනාටම සුබ දවසක් පාර්ථනා කරනවා කතා මාලාවේ 5වෙනි  කොටසත් අරගෙනා ආවා මුලින්ම ඔබ වෙත අරගෙන ආවා.මුලින්ම කියන්න ඕනේ මේ මොහොතේ රටේ පවතින අයහපත් කාලගුන තත්වයෙන් පිඩාවට පත් වෙලා ඉන්න අපේ හිතවත් සියලු දෙනාටම ඉක්මනින් තම කටයුතු යථා තත්වයට පත් කරගන්න හැකියාව ලැබෙන්න කියලා.තව සියලු දෙනා වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරනවා…

කතාව ගැන කෙටි හැදින්වීමක් කරලා මම ඔයාලගෙන් සමුගන්නම්.මේ කතාවෙන් කියවෙන්නේ රේස් දාවන පථයක් බලහත් කාරයෙන් කඩාකප්පල් කරන පුද්ගලයකු මයිකල් නයිට් නවත්වන ආකාරයයි.එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම්…තෙරුවන් සරණයි!!!

US

Asitha Madusanka

TV EPISODES : 77
MOVIES : 7
6.9
0%
0%

Comments: 9

  • KAVINDA GAMAGE

    මේ කතාව මෙහෙම දිගටම දෙනවට බොහෝම පිං

    2017-12-02 at 10:30 pm
    Reply
  • Hasaru

    Ikmanatama anith sinhala sub tikath denna plzz

    2017-12-02 at 11:37 pm
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2017-12-03 at 9:24 am
    Reply
  • Maleesha

    Tnku….digtma denna one…nttm itin api paw ne..?? ? tawa episode godk tiyenawane..?ape appooooo…mara amaru wadk tamyi…

    2017-12-03 at 5:18 pm
    Reply
  • Prabuddha Kulatunga

    elane.mehema digena digena yan machan. thank u very much 😀

    2017-12-04 at 9:07 pm
    Reply
  • Isuru Chamara

    ela

    2017-12-07 at 2:26 am
    Reply
  • ravidu

    Tnx mchn sub ekata ..!!

    2019-09-08 at 1:48 pm
    Reply
  • සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    2021-01-20 at 2:12 am
    Reply
  • TK tk

    Thanks broo digatama denna

    2021-08-26 at 6:51 pm
    Reply

Leave a Reply to Prabuddha Kulatunga Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip