Knight Rider (1982) [S01 : E07] Sinhala Subtitle

Published December 12th, 2017 by

හොදයි යාලුවනේ ඔයාලා අතරට නැවතත් ආවා කාතාවේ 7 වෙනි කොටස අරගෙන.හැමදාම වගේ ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියලු දෙනාවම.”old is gold”කියලා තියෙන හින්දා ඉදිරියේදි තවත් පැරණි ජනප්‍රිය චිත්‍රපටි 2ක් මේ මසේ අවසන් වෙන්න ප්‍රථම ඔයාලට ලබා දෙන්න හිතාගෙන ඉන්නවා.
එහෙනම් වෙනදා වගේම කතාව ගැන පොඩි හැදින්වීමක් කරලා මම ඔයාලගෙන් සමුගන්නම්..ගොවිබ්ම් ප්‍රදේශයක ජල බිමක් බලෙන් අල්ලා ගන්න හදන පිරිසක් අපේ කතා නායකයා මයිකල් නවත්වන ආකාරය තමයි මේ කතාවේ තියෙන්නේ…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

US

Asitha Madusanka

TV EPISODES : 77
MOVIES : 7
6.9
0%
0%

Comments: 7

  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2017-12-13 at 9:13 am
    Reply
    • Asitha Madusanka

      ස්තූතියි යාලුවා

      2017-12-13 at 8:07 pm
  • ishan

    tanx sub all the best

    2018-01-11 at 4:24 am
    Reply
  • D.B.N.K.

    sub eka extract error yaluwa..

    2018-03-16 at 8:17 pm
    Reply
  • uddeepa

    sub eka extract wenne ne error ekak enawa..aye sub eka reupload karanna

    2018-07-22 at 2:30 pm
    Reply
  • ravidu

    Tnx mchn sub ekata ..!!

    2019-09-08 at 1:51 pm
    Reply
  • සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    2021-01-20 at 2:16 am
    Reply

Leave a Reply to Madusha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip