Knight Rider (1982) [S01 : E08] Sinhala Subtitle

/

හොදයි යාලුවෙනේ එහෙනම් ආපහු හිතුවටත් වඩා ඉක්මනින් ඔයාලා අතරට ආවා…හත්වෙනි කොටස දීලා පැය 24ක් යන්නත් කලින් 8වෙනි කොටස අරගෙන ආවා..මොකද හැකිතාක් ඉක්මනට මේක දුන්නේ නැත්තම්.සෑහෙන කාලයක් යනවා ඉවර වෙන්න කොටස් 80ක්ට වඩා ප්‍රමාණයක් සීසන් හතරේම අන්තර් ගත වෙනවා..අනික ටීවී එපියක් උනාට මේකේ.එක එපියක ලයින් තියෙනවා සාමාන්‍ය ඉංග්‍රීසි ච්ත්‍රපටියක් ගානටම අනික සෑහෙන බර වචනෙන් මයි දෙන්නේ…
එහෙනම් වෙනදා වගේම කතාව ගැන කෙටි හැදින්වීමක් කරලා මම ඔයාලගෙන් සමුගන්නම් මේකේ වෙන්නේ විමර්ශනයක් සදහා අපේ යාලුවා ඩෙවොන් යන අතර මගදි දාගන්න ලෙඩක් ගැන..ඩෙවොන්ට හිරේ ඉන්නත් වෙනවා හරියට මොකද වෙන්නේ කියලා ඔයාලට කතාව නරබන්න ආරාධනා කරනවා..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

6.9
IMDB

Year : 1982–1986

Actors : david hasselhoff, edward mulhare, richard basehart, patricia mcpherson

A lone crimefighter battles the forces of evil with the help of a virtually indestructible and artificially intelligent supercar.

2020-12-23 09:36 pm

Movies

7

Tv Episodes

77

  • Download : 1501
  • File Size : 23.497KB
  • Madusha Unregister User
    Windows 10Opera 49

    බොහොම ස්තූතියි සහෝ

    2017-12-14 at 9:13 am
    • Asitha Madusanka
      Windows 8.1Opera 49

      ස්තූතියි යාළුවා

      2017-12-14 at 9:19 pm
  • Shanuka Unregister User
    Windows 8.1Chrome 63

    machan api “The Tudors” walata sub eka damuda? thama kisima site ekain ekata sub karala na machan.
    patta tv show ekak saho. Game of Thrones wage. IMDB 8.1

    2017-12-14 at 3:19 pm
    • Asitha Madusanka
      Windows 8.1Opera 49

      උත්සහ කරලා බලමු සහෝ

      2017-12-14 at 9:19 pm
    • Shanuka Unregister User
      Windows 8.1Chrome 63

      thanks for the replay machan!!!

      2017-12-15 at 12:01 pm
  • එරංග Unregister User
    Android 6UC Browser 11.4

    තෑන්ක්ස් මචං.. ලොකු දෙයක් උඹලගෙ ඔය වටිනා කාලය වැය කරල අපිට සබ් ටිකක් කරල දෙන එක මචං. පුලුවන් විදියට ශේප් එකේ කරගෙන යං.. ජය වේවා..

    2017-12-15 at 11:34 am
    • Asitha Madusanka
      Windows 8.1Opera 49

      ස්තූතියි යාළුවා

      2017-12-15 at 3:37 pm
  • Dilshan Unregister User
    Java Platform 2UC Browser 10.2

    thanx sub ekata sahoo

    banshee kiyala niyama serious ekak thiyanawa
    season 2 ekata sub dennako
    mula idala season eke idala hari kamak na plzzz saho
    oya privet number eka denna poddak
    neth nm call me 0712342569

    2017-12-16 at 1:02 am
    • Asitha Madusanka
      Windows 8.1Opera 49

      ෆේස්බුක් හරහා සම්බන්ද වෙන්න..අසිත මධුසංක

      2017-12-16 at 10:28 am
  • uddeepa User
    Windows 7Chrome 67

    sub eka extract wenne ne error ekak enawa..aye sub eka reupload karanna

    2018-07-22 at 2:31 pm
  • සුපුන් රණසිංහ Unregister User
    Windows 10Firefox 84

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    2021-01-20 at 2:21 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *