Knight Rider (1982) [S01 : E09] Sinhala Subtitle

/

හොදයි යාලුවනේ එහෙනම් ඉක්මනින්ම නැවතත් ඔයාලා අතරට ආවා කතා මාලාවේ 9වෙනි කොටස අරගෙන…වෙනදා වගේම කියන්න ඕනේ ඉතින් අදහස් ප්‍රකාශ කරන අය සහ උපසිරස භාගත කර රසවිදින සැමට මාගේ හදපිරි ස්තූතිය පිරිනමනවා…වැඩිය භාගත කිරිම් නැති උනත් එක්කෙනෙක් හෝ බාගත කරගෙන නරබනවානම් ඒක තමයි මගේ සතුට වෙන්නේ…

එහෙනම් කතාව ගැන කෙටි හැදින්වීමක් කරලා මම ඔයාලගෙන් සමුගන්නම්,විශේෂ අමුත්තෙක් එනවා මයිකල් හා KITT අතරට හැබැයි එයා එච්චර නම් හොද කෙනෙක් නම් නෙමෙයි කවුද කියලා දැනගන්න නම් කතාව නරඹන්න ආරාධනා කරනවා..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

6.9
IMDB

Year : 1982–1986

Actors : david hasselhoff, edward mulhare, richard basehart, patricia mcpherson

A lone crimefighter battles the forces of evil with the help of a virtually indestructible and artificially intelligent supercar.

2020-12-23 09:36 pm

Movies

7

Tv Episodes

77

  • Download : 1557
  • File Size : 23.222KB
  • Madusha Unregister User
    Windows 10Opera 49

    බොහොම ස්තූතියි සහෝ

    2017-12-17 at 7:25 am
  • malki Unregister User
    Windows 8.1Firefox 47

    thanks sub ekata

    2017-12-17 at 5:10 pm
  • එරංග Unregister User
    Android 6UC Browser 11.4

    ස්තූතියි සහෝදරයා.. ජයෙන් ජය!

    2017-12-18 at 9:18 am
  • uddeepa User
    Windows 7Chrome 67

    sub eka extract wenne ne error ekak enawa..aye sub eka reupload karanna

    2018-07-22 at 2:31 pm
  • ravidu User
    Android 5.1Chrome 50

    Tnx mchn sub ekata

    2019-09-07 at 8:52 pm
  • සුපුන් රණසිංහ Unregister User
    Windows 10Firefox 84

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    2021-01-20 at 2:21 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *