Knight Rider (1982) [S01 : E10] Sinhala Subtitle

/

එහෙනම් යාලුවනේ ඔයාලා අතරට ඉක්මනින් ආවා,තවත් උපසිරසක් අරගෙන..ඒ වගේම කියන්න ඕනේ ගතවු දවස් 6 ඇතුලත නොකඩවා දිනපතා මම මේ වෙබ් අඩවියට ලබා දෙන 7 වෙනි උපසිරසයි මේ…වෙනදා වගේම අදහස් ප්‍රකාශ කරන සියල්ලන්ටම ස්තූතිය පුද කරනවා..

වෙනදා වගේම කතාව ගැන කෙටි විස්තරයක් කරලා මම ඔයා ළගෙන් සමුගන්නම්..අද ගෙන එන්නේ කතා මාලාවේ 10 වෙනි කොටසයි..වෙනදා වගේම අපේ කතා නායකයා මයිකල් හොරකමක් කරන්න ලැස්ති වෙනවා..මොකද මේ මයිකල් හොරකම් කරන්න අරන් ඒක දැන ගන්න නම් කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන්..ආහ් තව ලස්සන දෙයක් මේ කතාවේ වෙනවා අපේ යාලුවා KITTපොලිස් මාර්ග බාධකයක් ගාව මරු වැඩක් කරනවා..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

6.9
IMDB

Year : 1982–1986

Actors : david hasselhoff, edward mulhare, richard basehart, patricia mcpherson

A lone crimefighter battles the forces of evil with the help of a virtually indestructible and artificially intelligent supercar.

2020-12-23 09:36 pm

Movies

7

Tv Episodes

77

  • Download : 1451
  • File Size : 23.347KB
  • Madusha Unregister User
    Windows 10Opera 49

    බොහොම ස්තූතියි සහෝ

    2017-12-20 at 1:45 pm
    • Asitha Madusanka
      Windows 8.1Opera 49

      ස්තූති යාලුවා

      2017-12-27 at 9:40 am
  • එරංග Unregister User
    Android 6UC Browser 11.4

    එළ මේකත් බලන්න කියල ගත්තෙ.. මේවා ආයේ අයේ බැලුවට එපා වෙන්නෙ නෑ .. ස්තුතියි අසිත මචං. අය වේවා.

    2017-12-27 at 1:16 am
    • Asitha Madusanka
      Windows 8.1Opera 49

      ස්තූති යාලුවා

      2017-12-27 at 9:39 am
  • Nalaka Unregister User
    Windows 7Chrome 71

    bohom sthuthi saho sub ekata

    2018-12-21 at 2:08 pm
  • ravidu User
    Android 5.1Chrome 50

    Tnx mchn sub ekata ..!!

    2019-09-08 at 1:54 pm
  • සුපුන් රණසිංහ Unregister User
    Windows 10Firefox 84

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    2021-01-20 at 2:22 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *