Knight Rider (1982) [S01 : E14 ] Sinhala Subtitle

Published January 5th, 2018 by

හොදයි යාළුවනේ එහෙනම් සියළු දෙනාටම සුබ දවසක් කියලා තවත් උපසිරසක් අරගෙන් ඔයාලා අතරට ආවා..මේ ඔයාලා ආස කරන කතා මාළාවේ 14 වෙනි කොටස අරගෙන ඔයාලා වෙතට ආවා..එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියලු දෙනාටම.

හොදයි එහෙනම් කතාව කෙටි මතක් කිරීමක් කරලා, මම ඔයාලගෙන් සමුගන්නම් මයිකල් මේ වතාවේ කළු කඩ අවිආයුධ ජාවාරමක් අල්ල ගන්න හැටි තමයි කතාවේ තියෙන්නේ, කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

US

Asitha Madusanka

TV EPISODES : 77
MOVIES : 7
6.9
0%
0%

Comments: 4

  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2018-01-05 at 9:05 pm
    Reply
  • Prabuddha Kulatunga

    patta machan.. digatama demu me wage.. 😀 thank u.. 😀 😀

    2018-01-07 at 11:23 am
    Reply
  • ravidu

    Tnx mchn sub ekata ..!!

    2019-09-08 at 1:58 pm
    Reply
  • සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    2021-01-20 at 2:43 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip