Knight Rider (1982) [S01 : E16 ] Sinhala Subtitle

Published January 11th, 2018 by

හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා..මේ ඔයාලා ආස කරන කතා මාළාවේ 16 වෙනි කොටසයි..එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියලු දෙනාවම…

එහෙනම් කතාව ටිකක් කියන්නම් මේ කතාවේ තියෙන්නේ ප්‍රසිද්ධ පුවත් පත් කළා වේදියෙක්ව ඝාතනය කරනවා “පුෂ්පරාගය” කියලා දේකට හැබැයි හිතනවා වගේ මැණිකන් නෙමෙයි ඒක මොකක්ද කියලා හොයන එක තමයි මයිකල් හදන්නේ..එහෙනම් කථාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

US

Asitha Madusanka

TV EPISODES : 77
MOVIES : 7
6.9
0%
0%

Comments: 5

  • Rasindu V. Perera

    Last Jedi එකේ සබ් එකනේ download වෙන්නේ??

    2018-01-12 at 5:39 pm
    Reply
    • දමිත් ප්‍රියංකර

      thank you info that…fixed..

      2018-01-12 at 8:25 pm
    • Rasindu V. Perera

      තැන්ක්ස් බන්

      2018-01-13 at 12:09 pm
  • ravidu

    Tnx mchn sub ekata ..!!

    2019-09-08 at 2:01 pm
    Reply
  • සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    2021-01-20 at 2:46 am
    Reply

Leave a Reply to දමිත් ප්‍රියංකර Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip