Knight Rider (1982) [S01 : E17 ] Sinhala Subtitle

Published January 13th, 2018 by

හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන්..ඔයාලා වෙතට තවත් උපසිරසක් අරගෙන ආවා..මේ ඔයාලා ආස කරන කතාවේ 17 වෙනි කොටසයි අරගෙන ආවේ..එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම..

එහෙනම් කතාව ගැන මතක් කරන්නම් හොර සල්ලි ජාවාරමක් අල්ලගන්න හදන එකක් තමයි අද කතාවේ තියෙන්නේ මයිකල්ට හිරේ එහෙමත් ඉන්න වෙනවා අනික එයාට පදනමේ කෙනෙක් කියලා කියන්නත් බෑ…කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා….එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

US

Asitha Madusanka

TV EPISODES : 77
MOVIES : 7
6.9
0%
0%

Comments: 5

  • T-Media

    Super . digatama denna balanna. jaya

    2018-01-13 at 10:51 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2018-01-13 at 12:10 pm
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2018-01-13 at 1:54 pm
    Reply
  • ravidu

    Tnx mchn sub ekata ..!!

    2019-09-08 at 2:02 pm
    Reply
  • සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    2021-01-20 at 2:47 am
    Reply

Leave a Reply to Madusha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip