Knight Rider (1982) [S01 : E18 ] Sinhala Subtitle

Published January 17th, 2018 by

හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන් තවත් ඔයාලා වෙත උපසිරසක් අරගෙන ආවා මේ ඔයාලා ආස කරන කතා මාලාවේ 18 වෙනි කොටසයි අරගෙන ආවේ වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම.

එහෙනම් කතාව මතක් කරන්නම් මයිකල්ගේ කාර් එක හොරකම් කරනවා ඒ වගේම බෝනීට කිට් මයිකල්ව මරන්න යනවා වැඩි විස්තර දැනගන්න කතා නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

US

Asitha Madusanka

TV EPISODES : 77
MOVIES : 7
6.9
0%
0%

Comments: 6

  • T-Media

    නියමයි ! දිගටම දාමු

    2018-01-18 at 1:31 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2018-01-18 at 9:10 am
    Reply
  • ravidu

    Tnx mchn sub ekata ..!!

    2019-09-08 at 2:03 pm
    Reply
  • සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    2021-01-20 at 2:50 am
    Reply
  • Nuwan Sameera

    sub eka download karaganna pennan nane

    2022-07-29 at 7:37 pm
    Reply
  • Sampath hew

    download karanna icon ekk nane.

    2022-12-01 at 2:22 pm
    Reply

Leave a Reply to Nuwan Sameera Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip