හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා..ඔයාලා වෙතට තවත් උපසිරසක් අරගෙන ආවා මේ ඔයාලා ආස කරන කතාවේ 19 වෙනි කොටසයි අරගෙන ආවේ..ඇත්තටම මම මේ කතා මාලාවෙන් ආසම කරන කතාව තමයි අද මේ අරගෙන ආවේ..ඇත්තටම අවසානෙදි ටිකක් දුක හිතිලා අවසන් වෙන්නේ..එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්රකාශ කරන සියළු දෙනාටම…
එහෙනම් කතාව ගැන අද මම ටිකයි කියන්නේ අද කතාවේ මයිකල්ට හම්බෙන කෙනා ගොඩාක විශේෂ කෙනෙක්..ඒ මයිකල් ලෝන්ග් වෙලා ඉන්න කාලේ එයා ළග හිටපු කෙනෙක්…කථාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
Asitha Madusanka
Comments: 9
Leave a Reply to ushan rathnayaka Cancel reply
Search
Login
Madusha
බොහොම ස්තූතියි
T-Media
Good Morning. !
Digatama karagena yamu machan. wade niyamai
Janith
jaya wewa machan digatama karan yamu 😀
Shan
Torrent download withatada thiyenne cloud ekakin ganna bari weida???
Asitha Madusanka
ඇයි යාළුවා ටොරන්ට් එකේ කිසි ප්රශ්ණයක් නෑ සීඩ් වල තත්වයත් හොදයි.
ravidu
Tnx mchn sub ekata ..!!
සුපුන් රණසිංහ
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
Nuwan Sameera
meke sinhala sub eka nane
ushan rathnayaka
episode 18 idan sub download karanna bane