Knight Rider (1982) [S01 : E20 ] Sinhala Subtitle

/

හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා..මේ ඔයාලා ආස කරන කතා මාලාවේ 20 වෙනි කොටස අරගෙන අද ඔයාලා වෙතට ආවා..එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම..

අද කතාවේ තියෙන්නේ ට්‍රක් රථ මංකොල්ල කන පිරිසක් අල්ලගන්න හැටියි ඒ අය ඒක කරන්නේ කඩාකප්පල් කරන්න…කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා….එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

6.9
IMDB

Year : 1982

Actors : David Hasselhoff, Edward Mulhare, Richard Basehart, Patricia McPherson

A lone crimefighter battles the forces of evil with the help of a virtually indestructible and artificially intelligent supercar.

2020-12-23 09:36 pm

Movies

7

Tv Episodes

77

  • Download : 1286
  • File Size : 24.902KB
  • Madusha Unregister User
    Windows 10Opera 50

    බොහොම ස්තූතියි සහෝ

    2018-01-22 at 8:58 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 63

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2018-01-22 at 10:07 am
  • ravidu User
    Android 5.1Chrome 50

    Tnx mchn sub ekata ..!!

    2019-09-08 at 2:04 pm
  • සුපුන් රණසිංහ Unregister User
    Windows 10Firefox 84

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    2021-01-20 at 2:51 am
  • Sampath hew Unregister User
    Android 11Chrome 107

    thanks sub walata..episode 18, 19 subtitle nane bro…

    2022-12-02 at 3:41 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *