Knight Rider (1982) [S01 : E22 ] Sinhala Subtitle

/

හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා අද මගේ උපසිරස කරනයේ තවත් ස්ථානයක් පසු කරන්නයි යන්නේ..එහෙනම් ඔයාලා වෙත ඔයාලා ආස කරන කතාවේ 22 වෙනි කොටස වගේම පළවෙනි සීසන් එකේ අවසාන කොටස අරගෙන ආවා…එහෙනම් සීසන් එක පුරාවට මාත් එක්ක හිටපු ආදරණීය “නයිට් රයිඩර්” රසිකයන් වෙනුවෙන් ස්තූතිය පිරිනමනවා..ඒ වගේම අදහස් ප්‍රකාශ කරන සියළුම දෙනාටමත් ස්තූතිය පුද කරනවා…ඒ වගේම අද දවසේ පොඩි අදහසක් සදහන් කරලා යන්න..මේ කතාවට මම උපසිරස කළ ආකාරය සාර්ථකද? අසාර්ථකද කියා..ඒ වගේම 2වෙනී සීසන් එකටත් මා ඔස්සේම උපසිරස බලාපොරොත්තු වෙනවාද කියලා..

එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම් මයිකල් අද මිනිමැරුම් චෝදනාවකට අහු වෙනවා..මයිකල්ට නිර්දෝශි වෙන්න සාක්ෂි දෙන්න එක්කෙනෙක් ඉන්නවා..ඒත් එයා සාක්ෂි දෙන්න බය වෙලා ඉන්නේ හේතුවකට..එහෙනම් වැඩි විස්තර දැනගන්න කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

6.9
IMDB

Year : 1982

Actors : David Hasselhoff, Edward Mulhare, Richard Basehart, Patricia McPherson

A lone crimefighter battles the forces of evil with the help of a virtually indestructible and artificially intelligent supercar.

2020-12-23 09:36 pm

Movies

7

Tv Episodes

77

  • Download : 1085
  • File Size : 22.517KB
  • Vidusha lakshan Unregister User
    Android 6Opera 18

    Thanks bro… season 2 walatath sub denna.

    2018-01-26 at 11:53 am
  • nuwan sampath Unregister User
    Android 4.4Chrome 30

    niymayi bro digatama denna

    2018-01-26 at 12:07 pm
  • nuwan sampath Unregister User
    Android 4.4Chrome 30

    digatama ona saho

    2018-01-26 at 12:13 pm
  • Gathsara Umesh Unregister User
    Android 7Chrome 59

    50 weni sub ekt ptta mov ekk krmu nedaaa…
    Mm nm kiynne season 2 ep kiyl..ayym hithl blnnkoo..
    Wen aluth kath thynw thwm sub nolabichcha..ew ekk ptan gthoth ayyee..ayyt meeymt eda godaak hd sadaranayk ea weyi..khm hri bhoom sthuthiyi….

    2018-01-26 at 3:37 pm
  • Dilshan Unregister User
    Windows 10UC Browser 7

    season 2 sub ekath denna saho…

    2018-01-27 at 4:13 pm
  • ravidu User
    Android 5.1Chrome 50

    Tnx mchn sub ekata ..!!

    2019-09-08 at 2:06 pm
  • සුපුන් රණසිංහ Unregister User
    Windows 10Firefox 84

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    2021-01-20 at 2:52 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *