Knight Rider (1982) [S02 : E03] Sinhala Subtitle

/

හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන්, ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා..මේ ඔයාලා ආස කරන ටෙලි කතාවේ 3 වෙනි කොටස අරගෙන ඔයාලා වෙතට ආවා..එහෙනම් ස්තූති වන්ත වෙනවා වෙනදා වගේම අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම..

මේ කොටස ගැන පැහැදිලි කරන්න ටිකක් අමරුයි කියනවනම් මුළු කතාවම කියන්න වෙනවා…පටන් ගන්න කොටම මයිකල් හිරේට යනවා ඒ ඇතුලේ ඉන්න කෙනෙක්ව හොරෙන් අරගෙන එන්න…එයා නිසා බෝම්බයක් නගරේ පිපිරෙන නිසා..වැඩි විස්තර දැනගන්න නම් කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

6.9
IMDB

Year : 1982

Actors : David Hasselhoff, Edward Mulhare, Richard Basehart, Patricia McPherson

A lone crimefighter battles the forces of evil with the help of a virtually indestructible and artificially intelligent supercar.

2020-12-23 09:36 pm

Movies

7

Tv Episodes

77

  • Download : 875
  • File Size : 26.344KB
  • Madusha Unregister User
    Windows 10Opera 50

    බොහොම ස්තූතියි සහෝ

    2018-02-03 at 8:54 am
  • ravidu User
    Android 5.1Chrome 50

    Tnx mchn sub ekata !!

    2019-09-08 at 2:15 pm
  • සුපුන් රණසිංහ Unregister User
    Windows 10Firefox 84

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    2021-01-20 at 2:55 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *