Knight Rider (1982) [S02 : E05] Sinhala Subtitle

/

එහෙනම් අපේ යාළුවන්ට සුබ දවසක් කියන ගමන් තවත් උපසිරසක් ඔයාලා වෙත අරගෙන ආවා..මේ ඔයාලා ආස කරන කතාවේ 5වෙනි කොටසයි අරගෙන ආවේ..එහෙනම් වෙනදා වගේම අදහස් ප්‍රකාශ කරන අපේ යාළුවන්ට ස්තූතිය පුද කරනවා…

එහෙනම් අද කතාව ගැන කියන්නේ නෑ කෙටියෙන් කියන්නම් අද කතාවේ වෙන්නේ..අන්ධ කෙනෙක්ගේ සාක්ෂියකින් මයිකල් අපරාධකරුවෙක්ව අල්ල ගන්න හැටි…එහෙනම් කතාව නරඹන්නට කියලා ආදරයෙන් ආරාධනා කරනවා….ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

6.9
IMDB

Year : 1982

Actors : David Hasselhoff, Edward Mulhare, Richard Basehart, Patricia McPherson

A lone crimefighter battles the forces of evil with the help of a virtually indestructible and artificially intelligent supercar.

2020-12-23 09:36 pm

Movies

7

Tv Episodes

77

  • Download : 831
  • File Size : 22.856KB
  • Madusha Unregister User
    Windows 10Opera 50

    බොහොම ස්තූතියි සහෝ

    2018-02-09 at 8:41 pm
  • prasanga Unregister User
    Android 7UC Browser 11.4

    Asiya ela kollo .(rana)

    2018-02-11 at 7:49 pm
  • ravidu User
    Android 5.1Chrome 50

    Tnx mchn sub ekata ..!!

    2019-09-08 at 2:16 pm
  • සුපුන් රණසිංහ Unregister User
    Windows 10Firefox 84

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    2021-01-20 at 2:56 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *