Published
February 9th, 2018 by
Asitha Madusanka
එහෙනම් අපේ යාළුවන්ට සුබ දවසක් කියන ගමන් තවත් උපසිරසක් ඔයාලා වෙත අරගෙන ආවා..මේ ඔයාලා ආස කරන කතාවේ 5වෙනි කොටසයි අරගෙන ආවේ..එහෙනම් වෙනදා වගේම අදහස් ප්‍රකාශ කරන අපේ යාළුවන්ට ස්තූතිය පුද කරනවා…
එහෙනම් අද කතාව ගැන කියන්නේ නෑ කෙටියෙන් කියන්නම් අද කතාවේ වෙන්නේ..අන්ධ කෙනෙක්ගේ සාක්ෂියකින් මයිකල් අපරාධකරුවෙක්ව අල්ල ගන්න හැටි…එහෙනම් කතාව නරඹන්නට කියලා ආදරයෙන් ආරාධනා කරනවා….ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
Asitha Madusanka
TV EPISODES :
77
MOVIES :
7
6.9
0%
0%
Comments: 4
Leave a Reply to සුපුන් රණසිංහ Cancel reply
Search
Login
Madusha
බොහොම ස්තූතියි සහෝ
prasanga
Asiya ela kollo .(rana)
ravidu
Tnx mchn sub ekata ..!!
සුපුන් රණසිංහ
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!