Knight Rider (1982) [S02 : E07] Sinhala Subtitle

/

හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන්… ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා, මේ ඔයාලා ආස කරන කතා මාලාවේ 7 වෙනි කොටසයි අරගෙන ආවේ වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම..

කතාව ගැන පැහැදිලි කරගන්නම් බළල් ඇදුමක් ඇදගත්ත හොරකම් කරන කෙනෙක් ඉන්නවා එයාව හොයාගන්න හැටි තමයි අද කතාවේ තියෙන්නේ ඒත් එයා හොරකම් කරන්නේ වෙන හේතුවකට, ඒක දැනගන්න කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

6.9
IMDB

Year : 1982

Actors : David Hasselhoff, Edward Mulhare, Richard Basehart, Patricia McPherson

A lone crimefighter battles the forces of evil with the help of a virtually indestructible and artificially intelligent supercar.

2020-12-23 09:36 pm

Movies

7

Tv Episodes

77

  • Download : 704
  • File Size : 24.729KB
  • kasun Unregister User
    LinuxOpera 45

    Knight rider 2000 film ekata subtitles denna. Torrent link ekath one. Thank you!!!!!!

    2018-02-18 at 9:02 am
    • Asitha Madusanka
      Windows 8.1Opera 50

      ඔයාගේ ඉල්ලීම සළකා බැලුවා යාළුවා, හරි ආකාර ටොරන්ට් පිටපතක් සොයා ගැනීම අපහසු වෙලා තියෙනවා, ලැබුණ ගමන් සබ් එක දෙන්න බලාපොරොත්තු වෙනවා ස්තූතියි.

      2018-02-18 at 10:13 am
  • Dilshan Unregister User
    Windows 10UC Browser 7

    plz ilaga tikata sub denna…

    2018-02-22 at 11:16 am
  • ravidu User
    Android 5.1Chrome 50

    Tnx mchn sub ekata ..!!

    2019-09-08 at 2:19 pm
  • සුපුන් රණසිංහ Unregister User
    Windows 10Firefox 84

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    2021-01-20 at 2:58 am
  • thilina Unregister User
    Windows 8.1Chrome 100

    machan ei samahra evata sub natte

    2022-04-06 at 9:03 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *