Knight Rider (1982) [S02 : E09] Sinhala Subtitle

Published April 23rd, 2018 by

හොදයි යාලුවනේ සුබ දවසක් කියන ගමන්…මුලින්ම සමාව ඉල්ලනවා එක පාරටම නැවතුන එකට නම්…පුදුම විදියට වැඩ රාජකාරි අධික කාල සමයක් උනා…මම දන්නවා මේක දකින කොට අපේ යාළුවන්ගේ තියෙන සතුට කොහොමද කියලා..එහෙනම් යාලුවෙනේ ආපහු පුළුවන් විදියට ගමන යමු..මුලින්ම ස්තූතිවන්ත වෙනවා දිගින් දිගටම මගේ ෆේස් බුක් ගිණුමට පණිවිඩ එවපු මගේ යාලුවෝ සියළුම දෙනාට..

එහෙනම් අපි කථාව පැත්තටම යමු අද අරන් ආවේ කථාවේ නම වෙනි කොටස..මේකේ වෙන්නේ මයිකල් අතින් කාර් එක නැති වෙන එකක්… ඒක නිසා KITTට ටී.වී එකක් ඇතුලේ හිර වෙලා ඉන්නත් වෙනවා…විස්තර දැනගන්න නම් කතාව නරබන්න කියලා මම සමුගන්නම්…එහෙනම් මම ඔයාලගෙන් සමුගන්නම් ඔයාලගේ සියලු කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි….

US

Asitha Madusanka

TV EPISODES : 77
MOVIES : 7
6.9
0%
0%

Comments: 5

  • nipun

    thanks bro!!! kohomahari dunna ne e athi

    2018-04-24 at 7:55 pm
    Reply
  • lasantha

    Me kathawata sub denawata godaak pin.digatama meheme yan saho…!!!jayen jaya…….

    2018-04-28 at 7:29 am
    Reply
  • toy

    anith episode valatath sub dennako please😄

    2018-07-12 at 6:18 am
    Reply
  • ravidu

    Tnx mchn sub ekata ..!!

    2019-09-08 at 2:21 pm
    Reply
  • සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    2021-01-20 at 2:59 am
    Reply

Leave a Reply to ravidu Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip