Knight Rider (1982) [S02 : E11] Sinhala Subtitle

Published July 12th, 2018 by

හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන් තවත් උපසිරසක් ඔයාලා වෙත අරගෙන ආවා..මුලින්ම සමාව ඉල්ලනවා මගේ ආදරණීය යාළුවන්ව මග අතරමං කළා නම් මම, මොකද පහු ගිය දිනවල අදික වැඩ රාජකාරි ගොඩක් යෙදිල තිබුණ..ඒත් කොහොමහරි ගත්ත වගකීම ඒ වගේම කරන්න බලාපොරොත්තු වෙනවා..මුලින්ම ස්තුති වන්ත වෙනවා මට අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම…

එහෙනම් කතාව ටිකක් පැහැදිලි කරන්නම් අද කතාවේ වෙන්නේ මයිකල්ට හදිසි අනතුරක් වෙලා වෙච්ච කම්පනයෙන් මතකය අමතක වෙච්ච එක..එයාට මතක තියෙන්නේ පරණ මයිකල් ලෝන්ග් වෙලා තිබ්බ කාලයේ දේවල් විතරයි…කතාව මොකද වෙන්නේ කියලා…බලන්න කියලා ආරාධනා කරන ගමන් මම ඔයාලගෙන් සමුගන්නවා..ඔයාලගේ සියලු කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා පාර්ථනා කරනවා තෙරුවන් සරණයි..

US

Asitha Madusanka

TV EPISODES : 77
MOVIES : 7
6.9
0%
0%

Comments: 6

  • tharindu lakmal

    ayeth wadeta bahapu ekanam loku deyak. relic hunter eketh ithuru tika karan yanna puluwannam loku deyak. knight rider eke bluray rip walata sub eka karanna puluwannam godak hodai. mokada mewage bluray release wela nisa kawruth 1080p / 720p walin balanna kathi. thanks. jayawewa

    2018-07-13 at 8:04 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…ඉතුරු ටිකත් ඉක්මනට දෙමු…

    2018-07-13 at 11:57 am
    Reply
  • toy

    ane please anik tikatath dennako subobata jayasab ekata thanks😀😃😄

    2018-07-13 at 10:32 pm
    Reply
  • sameera gsm

    Niyamai Saho. Suba pathum

    2018-08-15 at 12:21 am
    Reply
  • ravidu

    Tnx mchn sub ekata ..!!

    2019-09-08 at 2:24 pm
    Reply
  • සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    2021-01-20 at 3:00 am
    Reply

Leave a Reply to sameera gsm Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip