Knightfall (2017) [S01 : E06] Sinhala Subtitle

/
ඔන්න එහෙනම් jigsaw චිත්‍රපටයෙ උපසිරස දීපු ගමන් උණු උණුවෙම knightfall 6වෙනි එපියටත් සබ් එක අරගෙන ආව…
මුලින්ම කියන්න ඕන මේ sub එක පරක්කුවෙන්න හේතුව උණේ jigsaw චිත්‍රපටයෙ සබ් එකට ප්‍රමුඛතාවයක් දීපු නිසා…කොහොමහරි ඔන්න එහෙනම් knightfall 6වෙනි එපියටත් සබ් එක අරන් ආයෙම මේ පැත්තට ගොඩවුණා…..
ආලෝකයේ සහෝදරත්වය මුණගැහෙන ලැන්ඩ්‍රි ආපහු පල්ලිය වෙත නිරුපද්‍රිතව පැමිණෙනව.
එහෙම නිරුපද්‍රිතව පැමිණෙන්න හේතුව වෙන්නෙ යම් එකඟතාවයක්.
ඒ තමයි ගොඩ්ෆ්‍රි ලියපු ලියවිල්ලෙ තියෙන දේට රශීඩ්ගෙ පුතා මරපු ටැන්ක්‍රිඩ්ව හුවමාරුවක් විදිහට ලබාගැනීම….
ඩි නෝගරේගෙ සැලසුම් ඔක්කොම අහුවෙන නිසා ඔහුව රජු විසින් එල්ලල මරන්න නියෝග කරනව….
ඔක්කොටම හේතුව තමයි ඩිනෝගරේ, කුමාරිකාව ලුවිස් කුමාරය එක්ක ඩිස්ට ඩිඩිo කරන එකට බැල්මට් දාපු බව කුමාරිකාව එහෙමත් නැත්තන් ඉසබෙලා දැනගන්න එක.
ඒක දැනගන්න ඉසබෙලාට මල පැනල ඩිනෝගරේ ට නයිට් පදවියක් දෙන උත්සවයෙදි ප්‍රසිද්ධියේම ඔහුගෙ රහස් එළිිකරනව…
ඩි නෝගරේව එල්ලන්න නියම උනත් ඩිනෝගරේගෙ මාමා කොහෙද ඉඳන් කඩන් පාත්වෙලා ඩි නෝගරේව බේරගෙන පැනල යනව……….කවුද දන්නවද ඩි නෝගරේගෙ මාමා….???????
කතාව බලන්නකො කවුද කියල දැනගන්න.
ඔන්න ඔහොම තමයි මේ කොටස ඉවර වෙන්නෙ……
පැනල යන ඩිනෝගරේ සහ ඔහුගෙ මාමා මොකද කරන්නෙ?
ආලෝකයේ සහෝදරත්වයට බාරවුණු ටැන්ක්‍රිඩ්ට මොකද  වෙන්නෙ?
ලැන්ඩ්‍රිට “බඳුන” හොයාගන්න පුලුවන් වෙයිද????????
ඒ ඔක්කොටම උත්තර තියෙන්නෙ ඊළඟ කොටසෙ…..
එතකොට ඒක බලමු….
එහෙනම් කතාව රසවිඳින්න කියල ආරාධනා කරමින් ඔබ සැමගෙන් සමුගන්නම්..
හැමෝටම ජය…….!!!!!!! සතුට…….!!!!!!!

 

6.4
IMDB

Year : 2017

Actors : Tom Cullen, Pádraic Delaney, Simon Merrells, Olivia Ross

A look at the final days of Knights Templar during the 14th century.

2020-11-15 07:51 am
Executive Subtitler

Movies

13

Tv Episodes

24

  • Download : 4869
  • File Size : 21.004KB
  • Sub Update :2020-07-13