Knightfall (2017) [S01 : E07] Sinhala Subtitle

Published January 20th, 2018 by

ඔන්න knightfall ටීවී සීරීස් එකේ 7 වෙනි කොටසට සිoහල උපසිරස අරන් ආව.
කලින් කොටසෙදි ආලෝකයේ සහෝදරත්වයේ උපදෙස් මත ලැන්ඩ්‍රි යනව තමන්ට මුලින්ම ගොඩ්ෆ්‍රි මුණගැහිච්ච තැනට..ඒ කියන්නෙ ලැන්ඩ්‍රි ගෙ අම්මා ලැන්ඩ්‍රිව දාලා ගියපු අනාථ නිවාසයට. ඒත් යනකොට පරක්කු වැඩියි…යද්දි අනාථ නිවාසය ගින්නකින් විනාශ වෙලා..
ඒ වගේම ලැන්ඩ්‍රිට මෙහෙදී මුනගැහෙන ආගන්තුක ගැහැණිය ඔහුව “බඳුන”වෙත ගෙනියනව.
මේ ගැහැණිය වෙන කව්රුත් නෙව් ලැන්ඩ්‍රිගෙම අම්ම කියල දැනගත්තම ඔහුට මොනව හිතෙයිද නෙහ්???
ඒ අතරෙ රැජිණට ළමයෙක් හම්බවෙන්න ඉන්නව කියල ප්‍රසිද්ධ කරනව.
ඒ වගේම කැටලෝනියාව විසින් නවා වලට පහර දෙනව.
පාසිෆල් විසින් රෝලන්ඩ්ව මරනව.
මේක ඔහු පල්ලියට ඇවිත් කිව්වම ඔහුටත් කඩුවෙන් අනිනව.කවුද අනින්නෙ කියල බලලම දැනගන්නකො.
කොහොමහරි ඩිනෝගරේ දැනගන්නව ලැන්ඩ්‍රිගෙ ලමයෙක් තමයි රැජිණට ලැබෙන්න ඉන්නෙ කියල.
ඔය විදිහෙ රසවත් සිදුවීම් එක්ක මේ කොටස ලස්සනට ගලාගෙන යනව.මේ කොටස දවල් 1 ට පමණ නිකුත් වුණත් හවස 6 වෙනකනුත් ඉoග්‍රීසි උපසිරසක් නිකුත් වෙලා තිබ්බෙ නෑ.ඒකත් මේ උපසිරස ලබාදීම ප්‍රමාදවීමට හේතුවක්….ඒ ගැන ගොඩක් කණගාටුවෙනව.
එහෙනම් ගිහින් එන්නම්…
ඔබට ජය…….!!!!!! සතුට………!!!!!

 

US

Nadeera Malsara Chithroo

TV EPISODES : 24
MOVIES : 13
6.4
55%
47%

Comments: 19

  • losaka

    ස්තුතියී සහෝ කථාවෙි රසය එ් විදියටම පවත්වන් යන්න සහෝ දෙන උපසිරසත් බලපානවා ජය වෙිවා !!!

    2018-01-20 at 3:25 pm
    Reply
    • nadeera malsara chithroo

      ඇයි උපසිරස අවුල්ද?

      2018-01-20 at 4:29 pm
    • losaka

      නැහැ කථාව ආපු සතිය ඇතුලතම කොහොම හරි සබි එක දෙන නිසා කථාවෙි රසය එ් විදියටම පවතිනවා ඒ අදහසින් මම Comment එක දැමි‌‌මෙ

      2018-01-21 at 8:33 pm
    • Nadeera Malsara Chithroo

      ඔයිට කලින් සබ් එක දෙන්න ටාගට් කරත් වැඩත් එක්ක හැමදාම ටිකක් පරක්කු වෙනව.

      2018-01-23 at 11:10 am
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2018-01-20 at 3:35 pm
    Reply
  • buddhika

    Tnks saho sub ekata

    2018-01-20 at 3:37 pm
    Reply
  • Aps Lakshan

    iwasillak natthuwa hitiye sub eka danakam . Tnx mchn

    2018-01-20 at 6:16 pm
    Reply
  • Kasun Widusha

    Tnx mchhhhhhhhhhhooooooo

    2018-01-20 at 8:31 pm
    Reply
  • viraj

    sub ekata thanks saho.. jaya wewa!!

    2018-01-21 at 8:09 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….
    පට්ට කතාවක්…

    2018-01-21 at 10:53 am
    Reply
  • sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා..!!!

    2018-01-21 at 11:57 am
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    2018-01-21 at 7:26 pm
    Reply
  • ravindu

    Jaya weva

    2018-01-22 at 9:56 am
    Reply
  • kasun

    machooo The Marvelous Mrs. Maisel show 1kata sub denna ko

    2018-01-24 at 9:35 am
    Reply
  • K.sudassana himi

    Oyala sub dena yakku….rasaswadaya tv eken eliyata genawata pin

    2018-02-17 at 10:59 pm
    Reply
  • K.sudassana himi

    Subzlk siyalu denata දිගාසිරි pathami

    2018-02-17 at 11:00 pm
    Reply
  • darshana01

    thanks frend

    2018-07-01 at 7:07 pm
    Reply
  • chandysoame

    බොහොම ස්තූතියි

    2018-09-02 at 1:17 pm
    Reply
  • denis

    Thanks machan sub ekata

    2018-09-29 at 6:31 pm
    Reply

Leave a Reply to ravindu Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip