Knightfall (2017) [S01 : E08] Sinhala Subtitle

Published January 26th, 2018 by

Subzlk රසික රසිකාවියො හැම දෙනාටම සුබ උදෑසනක් වේවා…..!!!!!!!
ඔන්න Knightfall 8වෙනි එපියට සබ් එක අරගෙන උදෙන්ම ගොඩ වුණා….
ඉක්මනින්ම මේ උපසිරස වැඩ ඉවරකරගන්න ලැබුණ එකට නම් ඇත්තටම ගොඩක් සතුටුයි……

කරදර බාධක දුක් කම්කටොළු මැද්දෙන් මාස්ටර් ටෙම්ප්ලර් එහෙමත් නැත්තන් ලැන්ඩ්‍රි “බඳුන” අරගෙන පල්ලියට එනව….
නමුත් පාප්තුමා ඇවිල්ල “බඳුන” කොහොමහරි අරන් යනව.බඳුන ගෙනියද්දි ලොකු සටනක් පල්ලියෙ ඇතිවෙනව.මේ සටනින් ආලෝකයේ සහෝදරත්වයේ නායකය එහෙමත් නැත්තන් රශීඩ් මියයනව..
කොහොමහරි පාප්තුමා “බඳුන” අරන් පැනගන්නව…

ඒ අතරෙ කැටලෝනියාව සහ නවාර් අතර ගැටුමට මැදිහත්වෙන්න ගිය ජෝන් රැජිණ විසින් කැටලෝනියානු රැජිණ වන එලේනා රැජිණව පිහියෙන් ඇනල මරනව…

ඒ වගේම ඩි නෝගරේ තම සේවකයගෙ මාර්ගයෙන් මාළිගාවට ඇවිල්ල ලැන්ඩ්‍රි ගැන හැම තොරතුරක්ම රජුට එළි කරනව.

අවසාන වශයෙන් ටැන්ක්‍රිඩ්ව ලැන්ඩ්‍රිට ආයෙමත් මුණගැහෙනව.ඒ පල්ලියෙ ගැටුමට ආලෝකයේ සහෝදරත්වයත් එක්ක ටැන්ක්‍රිඩ් උදව්වට පැමිණීමත් සමග…

මේ කතා කොටසත් අවසන් වෙන්නෙ ප්‍රශ්නයක් ඉතිරිකරමින්….ඒ රශීඩ් විසින් ලැන්ඩ්‍රිට කියන යම් දෙයක් නිසා….
ඒක දැනගන්න මේ කොටස බලන්න කියල හැමදෙනාටම ආරාධනා කරනව…

එහෙනම් තවත් උපසිරසක් එක්ක ඉක්මනින් හමුවෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.

හැමදෙනාටම සුබ දවසක්……!!!!!!!!!

Know what this is about?

US

Nadeera Malsara Chithroo

TV EPISODES : 24
MOVIES : 13
6.4
55%
47%

Comments: 32

  • පසිදු සාරංග

    නියමයි සහෝ.

    2018-01-26 at 9:19 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2018-01-26 at 9:22 am
    Reply
    • Nadeera Malsara Chithroo

      එකෙන්ම ඉතින්…?

      2018-01-26 at 10:13 am
    • vihanga

      machan sub file eka na ne..??? re upload karanna baida

      2018-10-28 at 1:11 am
  • losaka

    මෙන්න මෙිකා උදේම දීලා නීයමයි සහෝ ජය වෙිවා

    2018-01-26 at 9:58 am
    Reply
  • Kalpajith

    Ela brother

    2018-01-26 at 10:27 am
    Reply
  • tharindudar

    තැන්ක්ස් නදීර….

    2018-01-26 at 11:22 am
    Reply
  • හර්ෂණ

    patta….

    2018-01-26 at 2:57 pm
    Reply
  • buddhika

    TNKS SAHO SUB EKATA

    2018-01-26 at 3:37 pm
    Reply
  • Aps Lakshan

    Tnx mchn. Kalin epi wala sub patta

    2018-01-26 at 8:55 pm
    Reply
  • mahesh

    thanks bro

    2018-01-26 at 10:16 pm
    Reply
  • ravindu chandika

    Thank yalu jaya wewa…!!!☺️☺️☺️

    2018-01-26 at 10:45 pm
    Reply
  • Crowley

    elamah brow. digatama karagena yan

    2018-01-27 at 7:57 am
    Reply
  • sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා…!!!

    2018-01-28 at 11:44 am
    Reply
  • mayura_lanka

    supirima supiri kathawakne saho niyamai elama ela… ohoma yan, ohoma yan… thanks

    2018-01-31 at 2:37 pm
    Reply
  • ravindu chandika

    9th awoooo

    2018-02-01 at 7:54 pm
    Reply
  • Crowley

    9 th ikmanatama demu…

    2018-02-01 at 11:12 pm
    Reply
  • viraj

    sub ekata thanks saho.. jaya wewa!!

    2018-02-04 at 9:28 am
    Reply
  • K.sudassana himi

    Me kathawa fantasy unath යුරෝපීය samaja jeevithe නිරූපණය aththa

    2018-02-17 at 11:02 pm
    Reply
  • K.sudassana himi

    Meke devani season eka ena dinayak thiyanawada

    2018-02-18 at 9:20 am
    Reply
  • Manuja

    subtitle file is missing? please upload (kightfall 8th episode)

    2018-03-31 at 3:32 pm
    Reply
  • suranga

    subtitle file is missing? please upload (kightfall 8th episode).

    2018-04-01 at 2:45 pm
    Reply
  • Isuru Kavinda

    sub file eka nane

    2018-04-25 at 10:57 am
    Reply
  • Thisara

    Sub eka nane

    2018-05-12 at 11:04 pm
    Reply
  • black bird

    tanks kalin sub walata. meke sub 1 nane. upload karannako. supirima tvs 1k. apu dawase idan sub dankl hitiye. poddak parakku una down karana. baladddi s8 sub na. mwage ewata thama sub karanna oni. thanx

    2018-06-13 at 11:23 pm
    Reply
  • darshana01

    sub aka nane baan pees machan kiyapan download karana vidiya

    2018-07-01 at 7:17 pm
    Reply
  • denis

    Thanks machan sub ekata

    2018-09-29 at 6:31 pm
    Reply

Leave a Reply to Isuru Kavinda Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip